Posts

AdFly වලින් සල්ලි හොයමු

Image
AdFly වලින් සල්ලි  හොයමු Adf.ly   ගැන ගොඩක් අය අහල තිබුනට ඒක පාවිච්චි කරලා පොඩි මුදලක් හොයා ගන්න විධිය දන්නේ නැ. adf.ly   කියන්නේ මොකක්ද කියල මුලින් මම කියල දෙන්නම්.ලෝකයේ දැන් ගොඩක් වෙළද දැන්වීම් වලට එක එක උපක්‍රම පාවිච්චි කරනවා.එක ක්‍රමයක් තමයි අපිට වැදගත් වන වෙබ් අඩවි වලට එයාලගේ වෙළද දැන්වීම් එකතු කරන එක.මේක කරන්නේ මෙහෙමයි

ඉංග්‍රීසි පාලන සමයේ රූපගත කල දුර්ලභ වීඩියෝ පෙළක්

Image
 1948 නිදහස් උත්සවය සහා ඉංග්‍රීසි පාලන සමයේ    ලංකාවේ විශේෂ සිද්දි ඇතුලත් වීඩියෝ පෙළක්  පහතින් නරබන්න.

Facebook එකේ share කරලා සල්ලි හොයන්න

Image
Facebook එකේ share කරලා සල්ලි හොයන්න. අන්තර්ජාලයෙන් සල්ලි උපයන ක්‍රම අතර සරලම ක්‍රමයක් තමයි yroo .

ලංකාවේ ගැනු රට ගිහින් කරන දේවල් (වීඩියෝ දර්ශන සහිතයි.)

Image
 ලංකාවේ ගැනු රට ගිහින් කරන දේවල් (වීඩියෝ දර්ශන සහිතයි.)

විදුලිය අඩුවෙන් වැයවෙන LED බල්බයක් ගෙදරදීම සාදාගන්නා ආකාරය සිංහලින්ම දැනගන්න.

Image
විදුලිය අඩුවෙන් වැයවෙන LED බල්බයක් ගෙදරදීම සාදාගන්නා ආකාරය සිංහලින්ම දැනගන්න. දිනෙන් දින ඉහල යන විදුලිබිල් ප්‍රශ්නයට කදිම විසදුමක් විදියට LED බල්බය බාවිතා කරගත හැක.

Adobe Illustrator ගෙදරදීම ඉගෙනගන්න 100% නොමිලේ.

Image
Adobe Illustrator මුල සිටම ඉගෙනගන්න 100% නොමිලේ. ලෝකයේ graphic design සදහා බහුලව භාවිතා වන මෘදුකාන්ගයක් වන Adobe Illustrator සරලව ඉගෙනගන්න කැමති ඔයාලට අනගි අවස්ථාවක්.

නොමිලේ අපි කැමති භාණ්ඩයක් ගෙදරටම ගෙන්න ගන්න අපුරු ක්‍රමයක්

Image
නොමිලේ අපි කැමති භාණ්ඩයක් ගෙදරටම ගෙන්න ගන්න අපුරු ක්‍රමයක්. නොමිලේ අපි කැමති දෙයක් ගෙදරටම ගෙන්න ගන්න අපුරු ක්‍රමයක්. ඔයාලට කරන්න තියෙන්නේ හරිම පහසු දෙයක් පහල තියෙන ලින්ක් එක click කර ලියාපදිංචි වී දිනපතා අසන සරළ ප්‍රශ්නවලට පිළිතුර සැපයීම. මෙමෙ භාණ්ඩ ගෙන්නවා ගැනීම සදහා කිසිදු මුදලක් අය නොකරේ. ඔබත් අදම ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමට මෙය click කරන්න

මැතිවරණ කාලේ අමාත්‍ය රිෂාඩ් රස්සා 100ක් දුන්නේ ඇයි ?

Image
කර්මාන්ත සහ වානිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව අද කොළඹදී හා පුල්මුඩේදී විරෝධතා දෙකක් පැවැත්වුණා. විරෝධතාකරුවන් පැවසුවේ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පුල්මුඩේ ඛණිජ වැලි නීතිගත සංස්ථාවට නීති විරෝධී ලෙස සේවකයන් 100 කට අධික පිරිසක් බදවා ගැනීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කරන බවටයි.

තරුණියන් දෙදෙනෙකුට පිහියෙන් කෙටූ සුද්දාට පොලීසියෙන් වෙඩි

Image
කොළඹ - හැව්ලොක් ටවුන් හි පිහිටි අවන්හලකදී තරුණියන් දෙදෙනෙකුට පිහියකින් පහරදී තුවාල සිදුකළ විදේශිකයෙකු පාලනය කිරීමට පොලීසිය ඔහුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ විදේශිකයා සහ පිහියෙන් සිදුකළ පහරදීම නිසා තුවාල ලැබූ තරුණියන් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

Google වෙතින් ලෝකෙටම Wi-Fi නොමිලේ

Image
ඉතාම මැතකදි ලංකාවේ නගර කිහිපයකට නොමිලේ වයි-ෆයි පහසුකම ලබා දුන්නා ඔබට මතක ඇති. නමුත් ලෝකෙටම වයි-ෆයි පහසුකම නොමිලේ ලබා දෙනවා කිව්වොත් ඔබට මොනවා හිතෙයිද ?

තෙල් මිල කැපී පෙනෙන ලෙස පහතට

Image
න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන් ඉරානය බටහිර රටවල් සමඟ එකඟත්වයකට පැමිණීමට ආසන්න වද්දී ලෝක වෙළඳපළේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. ඊයේ (06) දිනයේදී

පිටසක්වල වස්තුවක් සොයාගනී

Image
කාලගුණ තොරතුරු ලබාගැනීම සදහා උඩුගුවනට යැවුණු බැලූනයක ඇලී තිබී පිටසක්වලින් පැමිණ ඇතැයි සැක කළ හැකි ලෝහ ගෝලයක් සොයාගැනීමට හැකිවූ බව බි‍්‍රතාන්‍යයේ ෂෙෆීල්ඩ් හා බකිංහැම් විශ්වවිද්‍යාල විද්‍යාඥයෙක් කියයි. නමින් මිල්ටන් වයින්ව‍්‍රයිට් වන ඔහු විශ්වාස කරන ආකාරයට මෙම ගෝලය පෘථිවි වායුගෝලයට ඇතුළුවීම වෙනත් ආකාරයකට පැහැදිලි කළ නොහැකිය.වායුගෝලයේ විසිර පවතින කුඩා අංශූ එකතු කර ගැනීම සදහා බැලූනයේ සවිකර තිබූ අනාවරකයේ මෙම ගෝලය ගැටී ඇති බවට සලකුණු තිබෙන බවත් එසේ ගැටෙන්නට නම් ගෝලය අධික වේගයකින් පැමිණිය යුතු බවත් ඔහු කියයි. පෘථිවි ගුරුත්වයට හසුවී පෘථිවියේ වායුගෝලය හරහා පැමිණුනොත් මිස එවන් වේගයක් මෙම ගෝලයට අත්පත් කර ගැනීමේ කිසිදු හැකියාවක් නැතැයි ඔහුගේ තර්කයයි. ගෝලය එක්ස් රේ කිරණ පරීක්ෂාවකටද භාජනය කර තිබේ.එය සැදී තිබෙන්නේ ටයිටේනියම් හා වැනේඩියම් ලෝහ මිශ‍්‍රණයකින් යැයි සොයාගෙන ඇත.

Frontline මුදා හරින්නයි අගමැති කියයි

Image
රේගුව මගින් රඳවා ගෙන තිබූ 'ෆ්‍රන්ට්ලයින්' (Front Line) සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

ශ‍්‍රී.ල.නි.ප. නොමැතිව සන්ධානයේ පක්ෂ 4ක් අද නුගේගොඩට එක්වෙයි.

Image
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂයා විය යුතු බවට පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ කිහිපයක් නුගේගොඩ දී අද (18) රැළියක් පවත්වනවා. මෙහි තේමාව මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද යන්නයි. මෙම රැළියට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගි නොවන බවට ප‍්‍රකාශ කර තිබුණත් පක්ෂයේ සිටින ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලනඥයින් මීට එක්වීමට දැනටමත් ප‍්‍රකාශ කර අවසන්.

ආගමික අයිතීන් සුරකින බවට ඉන්දීය අගමැතිගෙන් ප‍්‍රකාශයක්.

Image
ආගමික අයිතීන් සුරැකීමට සිය රජය කටයුතු කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

රෝගියෙකුගේ ඡායාරූපයක් රෝගියාටම පෙන්වා ටිකට් විකුණූ 3ක් අත්අඩංගුවට

Image
හෘදයාබාධ රෝගී තත්ත්වයක සිට මීට වසර 8 කට පෙර සුවවූ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ඇතුළත් කර ටිකට්පත් මුද්‍රණය කර වංචනික ලෙස මුදල් ඉපයූ පුද්ගලයන් තුන්දෙනෙකු දඹුල්ල පොලීසිය ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අදාළ පුද්ගලයන් මෙම ටිකට් පතෙහි මුද්‍රිත ඡායාරූපයේ සිටින පුද්ගලයාටම බස් රථයක් තුළදී ටිකට්පත විකිණීමට ගිය අවස්ථාවේදියි.

අගමැති අපේක්ෂක මහින්ද බියගම ශ්‍රිලනිප මධ්‍යම බල මණ්ඩල කියයි.

Image
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණයේදී ශ්‍රීලනිප අගමැති  අපේක්ෂක විය යුතුයැයි බියගම ශ්‍රිලනිප මධ්‍යම බල මණ්ඩලට ඊයේ (17)  ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය.

නවක වද සිදුවීමකින් තරුණියක් ගෙළ වැළලාගනී

Image
සබරගමුව සරසවියේ ශිෂ්‍යාවක් සිය නිවසේදී ගෙළ වැළලාගෙන මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසනවා.