Posts

ස්නයිපර් තුවක්කුකරුවෙකු රවටා පැන දුවන කුඩා දරුවෙක්

ස්නයිපර් තුවක්කුකරුවෙකුගේ කුරුමාණම මග හරිමින් තම මිතුරියක බේරාගෙන තමන්ද දිවි ගලවා ගන්නා වීර දරුවෙකු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබේ. විනාශ වී ගිය මෝටර් රථයක් පසුපසින් සැගවී සිටින කිසිවෙකුට හෝ අඬගසමින් බවක් පෙනෙන දරුවා ස්නයිපර් වෙඩි උණ්ඩ එල්ල වන්නට ගත් විට එහෙ මෙහෙ දුවමින් ඒවායින් බේරෙන්නට උත්සාහ ගන්නා අයුරු එහි සටහන්ව ඇත.

ආදරයේ නාමයෙන් දිවිපිදූ රිදම් ගිටාර් වාදකයා

හෝටලයක සංගීත කණ්ඩායමක රිදම් ගිටාර් වාදනය සිය වෘතිය ලෙස කල මෙම තරුණයා අවුරුදු හතරක් පෙම් කළ තම පෙම්වතිය ධනවත් තරුණයෙකු සමඟ සිදුවුණු ඇයගේ හදිසි විවාහය නිසා එයින් සසල වුනු ‍ඔහු තම ජීවිතයෙන් පිදූ ඒ ආදරයේ නාමයෙන් තම ජීවිතය පූජා කළේය.

මාලකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

Image
ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා ඒ ගැන ලබන 18 වැනි දා සලකා බලන බව ප්‍රකාශ කළේය.

රන් භාණ්ඩ සොරාගත් කාන්තාවට වැඩ වැරදි .

Image
තම ස්වාමියාගේ නිවසින් ඩිරාම් පනස්දහසක් (රුපියල් 1781825) වටිනා රන් ආභරණ සොරකම් කළ ශී‍්‍ර ලංකා ගෘහසේවිකාවකට ඩුබායි අපරාධ අධිකරණය මාස 3 ක සිරදඬුවමක් පැනවූවේය.

ලංකාවේ "Hachiko" කොස්ලන්දෙන් හමුවෙයි.

Image
පසුගිය මස 29 වැනිදා සිදුවූ කොස්ලන්ද මීරියබැද්දේ නාය යාමෙන් පසෙකට තල්ලුවී ගොස් තිබූ නිවසේ සිටින මිනිසුන් සොයන බල්ලෙක් සිටියහ.

අම්පාරෙන් මතුවූ ඉපැරැණි සෑය.

Image
අම්පාර මාදුරු ඔය රක්ෂිතයේ හෙනන්නේගල සංඝාරාමය. සංරක්ෂණයෙන් පසු වන්දනා කටයුතු සඳහා පූජා කෙරේ. යුදමය වාතාවරණයක් පැවති වකවානුවේ හෙනන්නේගල‍ කොටි ත‍්‍රස්තවාදීන්ගේ කඳවුරක් පිහිටි තැනකි. මෙහි පර්වතය තරමක් තරණය කළ පසු හමුවන ගඩොලින් තැනූ කුඩා දාගැබක් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයට යොමු වූයේ මෙය අනුරාධපුර අවධියේ මුල් භාගයට අයත් වීමත් එම අවධියට අයත් දාගැබේ සාධක ගර්භයේ මුදුන් මට්ටම දක්වාම මැනවින් ආරක්‍ෂා වී පැවතීමත් නිසා යැයි පුරා විඳඥයෝ කියති.

ඇඳේ ඉදන් සල්ලි හොයන අපූරු රැකියාව

Image
ඇමරිකා ජාතික ඇන්ඩෘ අයිවනිකිගේ රැකියාව වන්නේ ඇඳකට වී මාස 3 ක් එකදිගට ගත කිරීමය.ඒ සඳහා ඔහුට ලැබෙන මුදල ඩොලර් දහඅටදහසකි (රුපියල් 23,58000). මේ අපූරු රැකියාව ඇන්ඩෘට ලබා දී ඇත්තේ ඇමරිකාවේ නාසා

බුදුන් වැඩ විසූ බව කියන විහාරස්ථානයක නටබුන්

Image
බිහාර් ප්‍රාන්තයේ ගුරුවා නම්වූ ගමෙහි බුදුරජානන් වහන්සේ වැඩ විසූ බව කියන විහාරස්ථානයක නටබුන් ඇතැයි  බුද්ධගයාවේ බුදු නුවණ මහමෙව්නා අසපුවේ භික්ෂූහු කියති.

පාසල් බසයක් වෙලට පෙරළේ

Image
පානදුර වාද්දුවේ මොරෙන්තුඩුවේදී   පාසැල් බසයක් වෙලකට පෙරලී එම   බසයේ සහයිකාව  මිය ගොස්  එක සිසුවියක්  සුළු තුවාල ලබා ඇතැයි  පොලීසිය කියයි.

ලිංගික අල්ලස් ලබා ගන්නා රැකියා නියෝජිත ආයතනයක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි.

Image
ගෘහ සේවය සඳහා විදේශ රටවලට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ කාන්තාවන යවන මුවාවෙන් මුදල් හා ලිංගික අල්ලස් ලබා ගන්නා රැකියා නියෝජිත ආයතනයක් පිළිබඳ තොරතුරු රැසක් මුලතිව් පදිංචි කතක (22) හෙළි කළාය. ඇය මෙම ජාවාරමකරුට හසුවී මාස පහක් වන බවත්, දැනට දින 10ක රැකියා නියෝජිත ආයතනය විසින් දඹුල්ලේ නිවසක නතර කැර සිටින බවත් ඇය කීවාය. ඇයට සිදුවන්නට යන කරදරය පිළිබඳ සැක සිතී ඇය නතර කැර සිටින නිවසේ හිමිකරුවන්ගේ සහයෝගය ඇතිව ඇය මෙම ජාවාරමේ සියලු සාක්කි හෙළි කරන බව කියන්නීය.

පාඨලී, දිනේෂ්, විමල්, ජනපති සහයට එකට එකතුවෙයි.

Image
ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් රජයේ කැබිනට් ඇමතිවරුන් වන පාඨලී චම්පික රණවක, දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ යන ඇමතිවරුන් එක පෙරමුණකට ගෙන ඒමට ජාතික සංවිධාන එකමුතුව මේ දිනවල කටයුතු කරගෙන යයි.

මල සිරුරක් කිලෝමීටර් 17ක් දුර ගියහැටි සිසිටිවී කැමරා මගින් සොයාගනී

Image
නාවලපිටියේදී අභිරහස් ලෙස මිය ගිය නාඳුනන පුද්ගලයකුගේ සිරුර කිලෝමීටර් 17ක්  ගම්පොළ දක්වා ඇමිණි ගිය බව කියන වෑන් රිය  සීසීටිවී ආරක්ෂක කැමරා අධාරයෙන් දින තුනකට සොයා පසු ගැනීමට  පොලීසිය සමත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අරලියගහ මන්දිරයට

මහින්ද රාජපක්ෂ ජනපතිට තෙවැනිවරටත් තරග කළ හැකිද නැද්ද පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව  අද සවස අරලියගහ මන්දිරයට යැවීය.

ලංකාවට ඉන්දියාව තුල ක්‍රිකට් තහනම් කරන්නයි කියා පෙස්සමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට තහනම් කරන ලෙස ඉන්දියා දෙමළ  තරුණ හා දෙමළ ශිෂ්‍ය ෆෙඩරේෂනය හා තවත් කණ්ඩායම් තුනක් ඉල්ලා ඇත.

සුන්දර පිලිපීන් යුවතියක් ගායනා කරන ළඟින් සතපාගන්න හිතෙන ගීතයක් මෙන්න..!!

පිලිපීන කෙල්ලෙක් සිංහල සින්දුවක් කියන අපුරුව බලන්න

"පොදු අපේක්ෂක සුදානම්" මාදුළුවාවේ සොභිත හිමි කියයි.

ජනාධිපති ධුරයට තේරී පත්වී හය මාසයක් යන්නට පෙර පාර්ලිමේන්තුවට බලතල පවරන, සියලු දෙනාටම පිළි ගත හැකි ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත්, පක්ෂ, ආගම්, කුල බේද

වැඩ වැරැදුණාම එන්නේ තානාපති කාර්යාලයටයි

Image
සෞදි අරාබියේ නැගෙනහිර කලාප තානාපති ජංගම සේවාවෙන් නොවැම්බර් 7 දින විවිධ කටයුතු ඉටු කරගැනීමට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් පැමිණ සිටියහ.  උදැසන 7 සිට රියාද් තානාපති කාර්යාලය අමාත්‍ය සිරිපාල ගම්මන්පිල මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් ඔවුන්ගේ ගැටලු විසඳ ගැනීමට උදව් කළහ. හිංසන සහ දුෂ්කරතා මධ්‍යයේ තානාපති රැකවරණ පතා සෞදි නිවෙස් වලින් පලා ආ කාන්තාවෝ කිහිපදෙනෙක්ම සහන සොයා ආහ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  උසස් නිලධාරියෙකු පැවසුවේ මෙම කාන්තාවන් දෙදෙනා

ෆ්‍රැන්සිස් සේවියර් දේහය යළි පෙන්වයි

Image
සාන්තුවරයකු ලෙස සැලැකෙන ෆ්‍රැන්සිස් සේවියර්තුමාගේ දේහය 17 වැනි වරටත් නොවැම්බර් 22 සිට ජනවාරි 4 දක්වා ඉන්දියාවේ ගෝවේ නුවර ප්‍රදර්ශනය කරන බව ගෝවේ රදගුරු කියයි.