Posts

ෂාරුක් 49 වන උපන්දිනය සමරුවේ මෙහමයි.

Image
බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ උපන්දිනය පසුගිය නොවැම්බර් 2වන දිනට යෙදී තිබුණා. ඔහු තමන්ගේ උපන්දිනය සැමරුවේ මුම්බායි මානාට්හි හි පිහිටි ඔහුගේ නිවසේදීයි. 

ෆොන්සේකාගේ ආධාර භාරගැනීම නිලධාරීන් ප්‍රතික්ෂේප කරයි.

Image
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අවතැන්වූ පිරිස්වල සුවදුක් බැලීමට අද (06දා) පෙරවරුවේ එහි ගියේය. පසුව ෆොන්සේකා මහතා රැගෙන ආ වියළි

ඉන්දියාවේ තවත් කොටි ප්‍රහාරයක්

Image
ඉන්දියාවේ බෙන්ගංල් ප්‍රාන්තයේ සුන්දර්බාද්හි ෂැලෝ ගඟේ කකුළුවන් අල්ලමින් සිටි කාන්තාවක් බෙංගාල ව්‍යාඝ්‍රයකු විසින් ඇදගෙන ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි. 2014 වර්ෂයේ දී සුන්දර්බාද්හි ව්‍යාඝ්‍රයන් විසින් මිනිසකු ඇදගෙන ගිය හයවැනි අවස්ථාව මෙයයි. සැය සැමියා හා තවත් බෝට්ටුකරුවකු සමග ඇය කකුළුවන් අල්ලමින් සිටිය දී හදිසියේම කඩා පැන්න ව්‍යාඝ්‍රයා ඇය ඩැහැගෙන ඇත.

ලෝක විනාසය 2880 දී.

Image
ග්‍රාහකයක් වැදීමෙන් පෘථිවියේ මිනිසා ඇතුළු විශාල සත්ත්වයන් රැසක් විනාශ වී යා හැකියැයි ඇමෙරිකාවේ ටෙනිසීස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ අනතුරු අඟවති. ඔවුන් පවසන්නේ 1950 ඒඩී නමින් නම්කැර ඇති ග්‍රාහකය වර්ෂ 2880 මාර්තු මස 16 වැනි දා පෘථියේ වැදීමට ඉඩ ඇති බවයි. මුල්වරට 1950 පෙබරවාරි 23 වැනිදා හඳුනාගත් මේ ග්‍රාහකය එතැන් සිටි දින 17ක් දර්ශනය වුව ද ඉන් පසු මේ දක්වාම දර්ශනය වූයේ නැත. පෘථිවිය හා මේ ග්‍රාහකය සම්බන්දයෙන් ඇති දත්ත අනුව එය 2880 දී පෘථිවිය ආසන්නයට ම පැමිණීමට නියමිතය.

ලක් තනාපති සෞදි කුමරෙක් හමුවෙයි

Image
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා සහ සෞදි අරාබියේ නියෝජ්‍ය ඔටුන්න හිමි මුක්රින් කුමාරයා අතර හමුවක් පසුගිය සදුදා ජෙඩා නුවරදී සිදිවු බව සෞදි පුවත් පත් වාර්තා කරයි. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සිදුවූ මෙම ද්වි පාක්ෂික සාකච්ඡාවේ ප්‍රධාන පරමාර්ථය වුයේ දෙරට අතර මිත්‍රශීලී බවත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වස් දෙරටෙහිම ව්‍යාපාරික ප්‍රජාව උනන්දු කිරීම බවත් සදහන්ය,

හාම්පුතුන්ට පොල්ල තියන ලාංකිකයෝ

Image
සෞදි අරාබියේ ගෘහස්ත රැකියා සදහා පැමිණෙන විදේශිකයින් ඉතා කෙටිකලකින් පලාගොස් වැඩි වැටුපකට නීති විරෝධීව රැකියා කිරීමේ හේතු මත එම සේවා යෝජකයා ඇතුළු පවුලේ සාමාජිකයින් ගැටළු රාශියකට මුහුණපාන බව සෞදි පුවත් පත් සඳහන් කරයි.

මෝර ප්‍රහාරයට ලක්වූ බ්‍රිතාන්න්ය ජාතිකයා

Image
ඕස්ට්‍රේලියාවේ බයිරන් බොක්කේ දී අවුරුදු 50ක් වයසැති පුද්ගලයකු මෝරකුගේ ප්‍රහාරයට ලක්ව මියගියේය.

මීරියබැද්දේ ඛේදවාචකයේ වරද කාගේද?

Image
  පසුගිය දා නාය යෑමට ලක් වූ හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්දේ ඛේදවාචකයේ වරද එකිනෙකා පිට පටවා ගනිති. ඇත්තටම වරද රජයේ ද, නිලධාරීන්ගේ ද, විපක්ෂයේ ද, එහි වාසයකළවුන්ගේද නැතිනම් ඉරිතැලූ මහ පොළොවේද? මේ ඒ ගැන කෙරෙන සොයා බැලීමකි.   කොස්ලන්ද වත්තේ නාය යෑමේ තර්ජනයක් ගැන මුලින්ම දැනුම් දී ඇත්තේ 2005 වසරේ දී ය. ඒ අනුව එම ගම්වාසීන්ට ඉවත්ව යන ලෙස දැනුම් දී ඇත. ගම්වාසීන් කියන ආකාරයට ඔවුන්ට ප‍්‍රමාණවත් නිවාස නොලැබුණු නිසා ඔවුන් එතැනම පදිංචිවී සිට ඇත.

ඔලුව කපල අශුරා දිනය සමරන ෂියා මුස්ලිම්වරුන්

Image
මුහම්මද් නබි තුමාගේ මුණුපුරා මීට වසර 1300කට ඉහතදී යුද්ධයකින් මරණයට පත්වීම සිහිකරමින් ෂියා මුස්ලිම්වරුන් විසින්  තම හිස කපාගෙන ඔහුව සිහි කිරීමේ උත්සවයක ඡායාරූප පෙළක් Daily Mail වෙබ් අඩවිය හරහා මේ වනවිට අන්තර්ජාලයේ කා අතරත් කතාබහට ලක්වේ.

නිධන් හොරු සමග මාස 5ක ළදරුවෙක් හමුවෙ.

Image
ඉදිකරමින් පවතින නිවසක් මැද වළක් හාරා නිධානයක් ගොඩගැනීමට උත්සාහ දැරූ හිමි නමක් ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැළණිය - පෙතියාගොඩ - මෑවැල්ල

සුරියවැව අත්පත් කරගත් දළඹු හමුදාව ( වීඩියෝ දර්ශන සහිතයි)

Image
හම්බන්තොට - සූරියවැව - බැද්දේවැව බටහිර ගම්මානයේ දළඹුවන් විශේෂයක් පැතිර යාම හේතුවෙන් ගම්වැසියන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තාවනවා.  මෙම තත්ත්වය මත ඇතැම් ගම්වැසියන් සිය නිවාස අතහැර වෙනත් ස්ථාන කරා යෑමටද පියවර ගෙන

සුළු රථ වාහන නීති ලිහිල් කිරීමට සුදානමක්.

Image
දැනට දඩ පත‍්‍රිකා ලබානොදී අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා සුළු රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන නීති ලිහිල් කිරීමට පොලීසිය සූදානම් වනවා.

පිරිමියෙකුට තවත් පිරිමියෙක්ට ආදරේ කරන්න බැරිද? – Frangipani Movie

Image
ෆ්‍රැන්ජිපානි කියන්නේ මෙරට සිනමා නිර්මාණ ගොන්නට එක්වන තවත් අමුතුම මාදිලියේ චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ කතා කරන්නේ මෙතෙක් සිනමා නිර්මාණයක බරපතල අයුරින් කතාවට නොගත් මාතෘකාවක්.සමලිංගිකත්වය හා විෂමලිංගිකත්වය..

කමල් නොහොත් කළු මල්ලි යළි ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ්

Image
අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙදී සිය මිත්තණිය සමඟ සිටියදී පැහැරගෙන ගොස් දඹුල්ලේදී හිගා කෑමට යොදා ගත් බව කියන කුඩා දරුවා පැහැරගත්තැයි කියන ලොකු මුදියන්සේලාගේ කමල් නොහොත් කළු මල්ලි යළි ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.

අතුරුදහන් වුණු පාසල් සිසුවියන් දෙදෙනා තරුමයන් දෙදෙනෙකු සමග බස් රියකදී හමුවෙයි

Image
දින 5ක් පුරා අතුරුදන්ව සිටි බවට වාර්තා වුණු අනුරාධපුරයේ පාසල් සිසුවියන් දෙදෙනා ඊයේ අනුරාධපුර පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. අනුරාධපුර ගම්බිරිස්ගස්වැව - කුඹුක්ගොල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි මෙම පාසල්සිසුවියන් දෙදෙනා පසුගිය

ඇමතිගේ බයිසිකල් කන්ටේනර දෙක මුදාහරි

Image
අයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලක්ෂ්මන් යාපා පදනමට ගෙන් වු කන්ටේනර් දෙකක් සැකයට භාජනය වුවත් මුදාහළ බව

මලක සිල්වා නැවතත් රිමාන්ඩ් බාරයට.

Image
කොළඹ ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතික යුවළකට පහර දුන්නැයි සැකපිට ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන සඳුදා (03) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ගෙදර විදුලි බිලට හොඳම විසදුමක්, නොමිලේ විදුලිය ලබාගන්න සරලම ක්‍රමයේ මෙන්න. ( වීඩියෝ දර්ශන සහිතයි)

Image
අද අපි ඔයාලට කියල දෙන්න හදන්නේ  නිවාස තුලදීම විදුලිය නිපදවන්න පුළුවන් සරල ක්‍රමයක් ගැන.