Showing posts with label download tutorials. Show all posts
Showing posts with label download tutorials. Show all posts

Tuesday, November 17, 2015

ඇවාස්ට් අලූත්ම වයිරස්ගාඩ් එක නොමිලේ Avast 2016 - Free Antivirus for PC, Mac & Android



ඇවාස්ට් අලූත්ම වයිරස්ගාඩ් එක නොමිලේ


නොමිලේ බාවිතා කරන්න පුලූවන් ඇවාස්ට් 2016 ඉදිරි වර්ශය සඳහා සකස්කල වයිරස්ගාඩ් එක නිකුත්කර තිඛෙනවා

Sunday, October 25, 2015

ලෝකයේ හොඳම Internet Security එක නොමිලේ.

ලෝකයේ හොඳම Internet Security එක නොමිලේ.

Bitdefender Internet Security 2015 කියන්නේ
ලෝකේ නො 01 Internet Security එක
කිව්වොත් නිවැරදි

Saturday, October 24, 2015

වදයක් වෙලා තියෙන web browser virus සදහටම ඉවත් කරගමු

ඔයාලගේ වදයක් වෙලා තියෙන web browser virus සදහටම ඉවත් කරගමු

අපේ web browser එකේ අපට වද දෙන tab ලෙහෙසියෙන්ම ඉවත් කරගන්න  පුළුවන් ක්‍රම කිහිපකම තියෙනවා.

Friday, October 23, 2015

Windows 10 Final නොමිලේ DOWNLOAD කරගන්න.

Windows 10 Final නොමිලේ DOWNLOAD කරගන්න.


Thursday, October 22, 2015

ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන VIRTUAL TOUR මගින් නරබන්න

ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන VIRTUAL TOUR මගින් නරබන්න

අන්තර්ජාලයේ නවතම තාක්ෂණයක් වන VIRTUAL TOUR වලින් දේශීය හා විදේශීය උරුමයක් වන ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන නැරඹීමට මෙම වෙබ් අඩවියෙන් පුළුවන

Tuesday, October 20, 2015

AdFly වලින් සල්ලි හොයමු


AdFly වලින් සල්ලි  හොයමු

Adf.ly ගැන ගොඩක් අය අහල තිබුනට ඒක පාවිච්චි කරලා පොඩි මුදලක් හොයා ගන්න විධිය දන්නේ නැ.adf.ly කියන්නේ මොකක්ද කියල මුලින් මම කියල දෙන්නම්.ලෝකයේ දැන් ගොඩක් වෙළද දැන්වීම් වලට එක එක උපක්‍රම පාවිච්චි කරනවා.එක ක්‍රමයක් තමයි අපිට වැදගත් වන වෙබ් අඩවි වලට එයාලගේ වෙළද දැන්වීම් එකතු කරන එක.මේක කරන්නේ මෙහෙමයි

Sunday, October 11, 2015

විදුලිය අඩුවෙන් වැයවෙන LED බල්බයක් ගෙදරදීම සාදාගන්නා ආකාරය සිංහලින්ම දැනගන්න.

විදුලිය අඩුවෙන් වැයවෙන LED බල්බයක් ගෙදරදීම සාදාගන්නා ආකාරය සිංහලින්ම දැනගන්න.

දිනෙන් දින ඉහල යන විදුලිබිල් ප්‍රශ්නයට කදිම විසදුමක් විදියට LED බල්බය බාවිතා කරගත හැක.

Saturday, October 10, 2015

Adobe Illustrator ගෙදරදීම ඉගෙනගන්න 100% නොමිලේ.

Adobe Illustrator මුල සිටම ඉගෙනගන්න 100% නොමිලේ.


ලෝකයේ graphic design සදහා බහුලව භාවිතා වන මෘදුකාන්ගයක් වන Adobe Illustrator සරලව ඉගෙනගන්න කැමති ඔයාලට අනගි අවස්ථාවක්.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

sinhala download

add

Popular Posts

Recent Posts

Unordered List

Text Widget

Blog Archive

Looped Slider

Sample Text


Recent Post

Sample text

Total Pageviews

add

Pageviews

Featured Video

Ads 468x60px

Followers

Featured Posts

Video Of Day

Footer Widget 1

Footer Widget 3

Unordered List

Blogger Tricks

Sponsor

Famous Posts

Footer Widget 2

Translate

Social Icons

Gagdet

info

Search This Blog

Featured Video

Powered by Blogger.

Follow by Email

Copyright © අලුත්ම කටකථා