Posts

සුලේකා ජයවර්ධනගේ යැයි පැවසෙන අඩනිරුවත් ඡායාරූප

Image
නව පරපුරේ නිළියක් වන සුලේකා ජයවර්ධනගේ යැයි පැවසෙන අඩනිරුවත් ඡායාරූප කිහිපයක් සමාජජාල වෙඩ් අඩවි ඔස්සේ හුවමාරු වෙනවා.

ඇවාස්ට් අලූත්ම වයිරස්ගාඩ් එක නොමිලේ Avast 2016 - Free Antivirus for PC, Mac & Android

Image
ඇවාස්ට් අලූත්ම වයිරස්ගාඩ් එක නොමිලේ නොමිලේ බාවිතා කරන්න පුලූවන් ඇවාස්ට් 2016 ඉදිරි වර්ශය සඳහා සකස්කල වයිරස්ගාඩ් එක නිකුත්කර තිඛෙනවා

පිරමීඩය තවමත් අභිරහසක්ද? පිරමිඩයේ සැගවුණු රහස්

Image
පිරමීඩය තවමත් අභිරහසක්ද? පිරමිඩයේ සැගවුණු රහස් “අවසානයේ මට පුළුවන් වුනා හොයා ගන්න නිම්නයේ සැඟවිලා තියෙන ඒ ආශ්චර්යවත් සොහොන්ගෙය, තවමත් එය විවෘත නොකර ඔබගේ පැමිණීම සැමරීමට මම මග බලන් ඉන්නවා.” හාවඩ් කාටර් විසින් සිය සඟයා වන ජෝර්ජ් හර්බර්ට් තම ගවේෂණයට එකතු කර ගැනීමට ආරාධනා කරමින් හදිසියේ ලියන ලද කටු සටහනයි ඒ.

ජපානයට භූමිකම්පාවක්

Image
නිරිතදිග ජපානයේ මකුර්සාකි නගරය ආසන්නයේ වෙරළට සමීපව අද (14) ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. රික්ටර් පරිමාණයේ 7ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනයෙන් සුළි සුනාමි රළ පහරක් ද ඇති වී තිබෙනවා. නිරිත දිග ජපානයේ ජනතාවට දැඩි අවධානයෙන් පසු වන ලෙසයි රජය දැනුම් දී තිබුනේ. කෙසේ නමුත්, අනතුරෙන් ජීවිත හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නැහැ.

වසර 4කදී 43,000 වතාවක් දූෂණය වූ හැටි ගැන තරුණියක් ලොවට කී හද කම්පාකරවන කතාව

Image
වසර 4කදී 43,000 වතාවක් දූෂණය වූ තරුණියක් වයස අවුරුදු 12ක තරුණියක්ව කුඩාකළම රැගෙන ගොස් ඇයව ගණිකා නිවාස පිහිටි ප්‍රදේශයකට විකුණු නරුමයින් පිරිසක් පිළිබඳව වන පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙනවා. ඇය විසින් වසර 4ක් තිස්සේ විවිධ ප්‍රදේශවලට විකිණෙමින් දිනකට 30 දෙනෙකු පමණ දූෂණය කර ඇති අතර ඇය පවසන්නේ තමන් 43,000 වතාවක් පමණ මෙලෙස දූෂණය ලක්ව ඇති බවයි. මෙලෙස ගණිකාවන් සිටි ප්‍රදේශයේ දහස් ගණන් අතර අතිනත ගිය එම දැරිය ඉන්පසුව එයින් පැනගොස් මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබෙනවා. දුගී පවුලක ඉපදුණු ඇයට විඳින්නට වූ කරදරයන් මෙන්ම ඇයගේ මූණට කෙලගැසූ නරුමයින් පිළිබඳවද ඇය පවසා ඇත්තේ කඳුලු පිරි දෑසිනුයි. 2008 එරට රජයෙන් දියත්කළ මෙහෙයුමකදී ඇය මෙලෙස පැනවිත් ඇති අතර ඉන්පසුවයි මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව තොරතුරු හෙළිදරව් කර ඇත්තේ.

සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය ගැන අපවත් වීමට පෙර උන්වහන්සේ කළ ප්‍රකාශය - වීඩියෝ

Image
අපවත් වී වදාල අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් උන්වහන්සේ අපවත් වීමට පෙර අදාහන කටයුතු සිදුවිය යුතු ආකාරය පැවසූ අවස්ථාවක වීඩියෝවක් මේ වන විට අපවෙත ලැබී තිබෙනවා.

පිටසක්වල ජීවියෙක් කැලිෆෝනියා අහසෙන් පතිතවෙයි ?

Image
කැලිෆොනියාව අහසේ විශාල එළියක් සමග යානයක් මෙන් යමක් අහසේ විශාල එළියක් විහිදුවාලමින් ගමන් කරන අයුරු එම ප්‍ර දේශයේ කාන්තාවක විසින් දැක තිඛෙනවා.

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්

Image
නාභිය නොදක්‌ වා  සළු ඇඳ බොලට දක්‌වා නොපව තන සක්‌ වා  සිනා නොමසෙන් දසන් දක්‌වා තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියන් රචිත කාව්‍යශේඛරයේ එන කවියකි ඒ.

ලංකාවේ කිම් කාඩෂියන් (නටාෂා) ලෝකය හොල්ලන ලකුණු! (වීඩියෝ)

Image
 ලංකාවේ කිම් කාඩෂියන් (නටාෂා) ලෝකය හොල්ලන ලකුණු! (වීඩියෝ) නටාෂා රත්නායක මෙරට සිටින ඉංග‍්‍රීසි භාෂාවෙන් ගී ගයන ශිල්පිනියන් අතර ප‍්‍රමුඛස්ථානයක සිටින ගායිකාවකි. එමෙන්ම ඇය ඉතාමත් සරාගී නිසාවෙන් ඇය ගී ගයන විට බොහෝ දෙනාගේ අවධානය ඇය වෙතටම ඇද බැද තබාගැනීමේ  හැකියාවත් නටාෂාට තිබෙනවා.

මාදුළුවාවේ සෝභිත නා හිමියෝ අපවත් වෙති

Image
සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ (73)

රු 20,000 කට තම දියණිය අලවි කල විසි හැවරදී මව

Image
රු 20,000 කට තම දියණිය අලවි කල විසි හැවරදී මව. තම සිඟිති දියණිය රුපියල් 20 000 ක මුදලකට අළෙවි කළ මවක් වාලච්චේන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බඩ අඩු කරගන්න ස්වාභාවික පානයක්

Image
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක්නේ. ප්‍රමාණවත් තරමට ව්‍යායාම ශරීරයට නොලැබීම සහ අක්‍රමවත් ආහාර පුරුදු මෙයට ප්‍රධානම සාධකයන්.

මාලදිවයින් ජනපති ඝාතනය කරන්න හැදු සැකකරු ලංකාවේ

Image
මාලදිවයින් ජනපති ඝාතනය කරන්න හැදු සැකකරු දෙහිවල නැදිමාලේ  නිවසක සිටියදී ආගමන විගමන

ඡන්ද නාම ලේඛනයට ඔබේ නම ඇතුලත් ද ? බලන්න මෙතනින්

Image
ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කිරීමේ අවසන් දිනය නොවැ. 12 දා අවසන් 2015 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සඳහා ඉල්ලූම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබන 12 වැනිදායින් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය දැනුම් දෙනවා. ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් ද යන්න සියලූම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, පළාත් පාලන ආයතනවල සහ සියලූම ග්‍රාම නිලධාරී කාර්යාලවලින් පරීක්ෂා කළ හැකි බවයි එමගින් දැනුම් දෙන්නේ.

වැල්ලවායේ සිසුවියක් ගෙළ වැළලා ගනී

Image
පාසලේදී ගුරුවරුන් ලබාදුන් අවවාදයක් නොරිස්සූ වැල්ලවාය ප්‍රදේශයේ 12 හැවිරිදි දැරියක් සිය නිවස තුළ දී සාරි පොටක් ආධාරයෙන් ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ වැල්ලවාය - මල්වත්තාවල ජාතික පාසලේ 6 වන ශ්‍රේණියේ

මැර කල්ලියක් ඇවිත් කරාටේ ශූර නයිට් ක්ලබ් හිමිකරු ඝාතනය කළ අවස්ථාවේ CCTV දර්ශන

Image
එකවර කොන්ක්‍රීට් බ්ලොක් 35 ක් හා එකවර අයිස් කුට්ටි 20 ක් නළලෙන් තද කොට කඩා ගීනස් වාර්තා පොතට නම ඇතුළත් කරගෙන සිටි කරාටේ ශ+රයෙකු වන අනුරාධපුරයේ වසන්ත සොයිසා මහතා ඊයේ රාත්‍රී විසි දෙනෙකුගේ පමණ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා. ඊයේ රාත්‍රී 11.45 ට පමණ අනුරාධපුරයේ මුදිතා මාවතේ පිහිටි ඔහුට අයත් රාත්‍රි සමාජ ශාලාවකට පැමිණි නාඳුනන පිරිසක් ඔහුට කඩු වලින් පහරදී තිබුණ අතර බරපතල තුවාල ලැබූ ඔහු රෝහලට ඇතුළත් කළ පසුව මියගොස් තිබුණා.

ලෝකයේ හොඳම Internet Security එක නොමිලේ.

Image
ලෝකයේ හොඳම Internet Security එක නොමිලේ. Bitdefender Internet Security 2015   කියන්නේ ලෝකේ  නො 01  Internet Security එක කිව්වොත් නිවැරදි

වදයක් වෙලා තියෙන web browser virus සදහටම ඉවත් කරගමු

Image
ඔයාලගේ වදයක් වෙලා තියෙන web browser virus සදහටම ඉවත් කරගමු අපේ web browser එකේ අපට වද දෙන tab ලෙහෙසියෙන්ම ඉවත් කරගන්න  පුළුවන් ක්‍රම කිහිපකම තියෙනවා.

Windows 10 Final නොමිලේ DOWNLOAD කරගන්න.

Image
Windows 10 Final නොමිලේ DOWNLOAD කරගන්න.

කොන්ඩයා කථාකරයි

Image
මට කොණ්ඩයා කීවේ මාධ්‍යයි - පාපොච්චාරණය කළේ නෑ - ගුටිකන්න බැරි නිසා අත්සන් කළා - කොණ්ඩයා මාධ්‍ය හමුවක් තියයි තමා සේයා දැරිය ඝාතනයේ වගකීම බාරගනිමින් පාපොච්චාරණයක් නොකළ බවත්, සිදුවූයේ පොලීසිය විසින් කළ පහරදීම් දිගින් දිගටම ඉවසිය නොහැකි නිසා ඔවුන් විසින් ලියාදුන් ලියවිල්ලකට අත්සන් කිරීම පමණක් බව කොණ්ඩයා හෙවත් දුනේශ් ප්‍රියශාන්ත පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පොහොර උරයක් වැනි යමක් හිසට දමා ජීප් රථයට දමා ගෙන ගිය බවත්, පහරදුන් බවත් එහිදී බිත්තියේ වැද්දවීමෙන් හිස පවා තුවාල වූ බවත් ඔහු සඳහන් කළේය.