Tuesday, November 17, 2015

ඇවාස්ට් අලූත්ම වයිරස්ගාඩ් එක නොමිලේ Avast 2016 - Free Antivirus for PC, Mac & Android



ඇවාස්ට් අලූත්ම වයිරස්ගාඩ් එක නොමිලේ


නොමිලේ බාවිතා කරන්න පුලූවන් ඇවාස්ට් 2016 ඉදිරි වර්ශය සඳහා සකස්කල වයිරස්ගාඩ් එක නිකුත්කර තිඛෙනවා

Sunday, November 15, 2015

පිරමීඩය තවමත් අභිරහසක්ද? පිරමිඩයේ සැගවුණු රහස්

පිරමීඩය තවමත් අභිරහසක්ද?

පිරමිඩයේ සැගවුණු රහස්

“අවසානයේ මට පුළුවන් වුනා හොයා ගන්න නිම්නයේ සැඟවිලා තියෙන ඒ ආශ්චර්යවත් සොහොන්ගෙය, තවමත් එය විවෘත නොකර ඔබගේ පැමිණීම සැමරීමට මම මග බලන් ඉන්නවා.” හාවඩ් කාටර් විසින් සිය සඟයා වන ජෝර්ජ් හර්බර්ට් තම ගවේෂණයට එකතු කර ගැනීමට ආරාධනා කරමින් හදිසියේ ලියන ලද කටු සටහනයි ඒ.

Friday, November 13, 2015

ජපානයට භූමිකම්පාවක්

නිරිතදිග ජපානයේ මකුර්සාකි නගරය ආසන්නයේ වෙරළට සමීපව අද (14) ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. රික්ටර් පරිමාණයේ 7ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනයෙන් සුළි සුනාමි රළ පහරක් ද ඇති වී තිබෙනවා. නිරිත දිග ජපානයේ ජනතාවට දැඩි අවධානයෙන් පසු වන ලෙසයි රජය දැනුම් දී තිබුනේ.

කෙසේ නමුත්, අනතුරෙන් ජීවිත හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නැහැ.

Thursday, November 12, 2015

වසර 4කදී 43,000 වතාවක් දූෂණය වූ හැටි ගැන තරුණියක් ලොවට කී හද කම්පාකරවන කතාව


වසර 4කදී 43,000 වතාවක් දූෂණය වූ තරුණියක්

වයස අවුරුදු 12ක තරුණියක්ව කුඩාකළම රැගෙන ගොස් ඇයව ගණිකා නිවාස පිහිටි ප්‍රදේශයකට විකුණු නරුමයින් පිරිසක් පිළිබඳව වන පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙනවා.

ඇය විසින් වසර 4ක් තිස්සේ විවිධ ප්‍රදේශවලට විකිණෙමින් දිනකට 30 දෙනෙකු පමණ දූෂණය කර ඇති අතර ඇය පවසන්නේ තමන් 43,000 වතාවක් පමණ මෙලෙස දූෂණය ලක්ව ඇති බවයි.

මෙලෙස ගණිකාවන් සිටි ප්‍රදේශයේ දහස් ගණන් අතර අතිනත ගිය එම දැරිය ඉන්පසුව එයින් පැනගොස් මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබෙනවා. දුගී පවුලක ඉපදුණු ඇයට විඳින්නට වූ කරදරයන් මෙන්ම ඇයගේ මූණට කෙලගැසූ නරුමයින් පිළිබඳවද ඇය පවසා ඇත්තේ කඳුලු පිරි දෑසිනුයි.

2008 එරට රජයෙන් දියත්කළ මෙහෙයුමකදී ඇය මෙලෙස පැනවිත් ඇති අතර ඉන්පසුවයි මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව තොරතුරු හෙළිදරව් කර ඇත්තේ.






Tuesday, November 10, 2015

සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය ගැන අපවත් වීමට පෙර උන්වහන්සේ කළ ප්‍රකාශය - වීඩියෝ

අපවත් වී වදාල අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් උන්වහන්සේ අපවත් වීමට පෙර අදාහන කටයුතු සිදුවිය යුතු ආකාරය පැවසූ අවස්ථාවක වීඩියෝවක් මේ වන විට අපවෙත ලැබී තිබෙනවා.

පිටසක්වල ජීවියෙක් කැලිෆෝනියා අහසෙන් පතිතවෙයි ?

කැලිෆොනියාව අහසේ විශාල එළියක් සමග යානයක් මෙන් යමක් අහසේ විශාල එළියක් විහිදුවාලමින් ගමන් කරන අයුරු එම ප්‍ර දේශයේ කාන්තාවක විසින් දැක තිඛෙනවා.

Monday, November 9, 2015

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්

නාභිය නොදක්‌ වා 
සළු ඇඳ බොලට දක්‌වා
නොපව තන සක්‌ වා 
සිනා නොමසෙන් දසන් දක්‌වා

තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියන් රචිත කාව්‍යශේඛරයේ එන කවියකි ඒ.

ලංකාවේ කිම් කාඩෂියන් (නටාෂා) ලෝකය හොල්ලන ලකුණු! (වීඩියෝ)

 ලංකාවේ කිම් කාඩෂියන් (නටාෂා) ලෝකය හොල්ලන ලකුණු! (වීඩියෝ)

නටාෂා රත්නායක මෙරට සිටින ඉංග‍්‍රීසි භාෂාවෙන් ගී ගයන ශිල්පිනියන් අතර ප‍්‍රමුඛස්ථානයක සිටින ගායිකාවකි. එමෙන්ම ඇය ඉතාමත් සරාගී නිසාවෙන් ඇය ගී ගයන විට බොහෝ දෙනාගේ අවධානය ඇය වෙතටම ඇද බැද තබාගැනීමේ  හැකියාවත් නටාෂාට තිබෙනවා.

Saturday, November 7, 2015

මාදුළුවාවේ සෝභිත නා හිමියෝ අපවත් වෙති

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ (73)

Wednesday, November 4, 2015

රු 20,000 කට තම දියණිය අලවි කල විසි හැවරදී මව

රු 20,000 කට තම දියණිය අලවි කල විසි හැවරදී මව.

තම සිඟිති දියණිය රුපියල් 20 000 ක මුදලකට අළෙවි කළ මවක් වාලච්චේන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බඩ අඩු කරගන්න ස්වාභාවික පානයක්

බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක්නේ. ප්‍රමාණවත් තරමට ව්‍යායාම ශරීරයට නොලැබීම සහ අක්‍රමවත් ආහාර පුරුදු මෙයට ප්‍රධානම සාධකයන්.

Tuesday, November 3, 2015

මාලදිවයින් ජනපති ඝාතනය කරන්න හැදු සැකකරු ලංකාවේ


මාලදිවයින් ජනපති ඝාතනය කරන්න හැදු සැකකරු දෙහිවල නැදිමාලේ  නිවසක සිටියදී ආගමන විගමන

ඡන්ද නාම ලේඛනයට ඔබේ නම ඇතුලත් ද ? බලන්න මෙතනින්


ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කිරීමේ අවසන් දිනය නොවැ. 12 දා අවසන්

2015 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සඳහා ඉල්ලූම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබන 12 වැනිදායින් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය දැනුම් දෙනවා. ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් ද යන්න සියලූම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, පළාත් පාලන ආයතනවල සහ සියලූම ග්‍රාම නිලධාරී කාර්යාලවලින් පරීක්ෂා කළ හැකි බවයි එමගින් දැනුම් දෙන්නේ.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

sinhala download

add

Popular Posts

Recent Posts

Unordered List

Text Widget

Blog Archive

Looped Slider

Sample Text


Recent Post

Sample text

Total Pageviews

add

Pageviews

Featured Video

Ads 468x60px

Followers

Featured Posts

Video Of Day

Footer Widget 1

Footer Widget 3

Unordered List

Blogger Tricks

Sponsor

Famous Posts

Footer Widget 2

Translate

Social Icons

Gagdet

info

Search This Blog

Featured Video

Powered by Blogger.

Follow by Email

Copyright © අලුත්ම කටකථා