සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය ගැන අපවත් වීමට පෙර උන්වහන්සේ කළ ප්‍රකාශය - වීඩියෝ

අපවත් වී වදාල අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් උන්වහන්සේ අපවත් වීමට පෙර අදාහන කටයුතු සිදුවිය යුතු ආකාරය පැවසූ අවස්ථාවක වීඩියෝවක් මේ වන විට අපවෙත ලැබී තිබෙනවා.

එහිදී උන්වහන්සේ සඳහන් කරන්නේ තමන්ගේ දේහය එක් දිනක් තබාගෙන කටයුතු සියල්ල අවසන් කරන ලෙසයි. එසේම තමන් වෙනුවෙන් ආදාහන උත්සවයක් පැවැත්වීමද උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා.
තමන්ගේ දේශය අක්ෂි දාන සංගමයට භාරදෙන ලෙසත් ඔවුන් අදාල කටයුතු සිදුකර ශරීරයේ ඉතිරි කොටස් වළලා දමන ලෙසත් උන්වහන්සේ ඉල්ලා තිබෙනවා. ළමයි අව්වේ තබමින්, පෙරහැරවල් යමින්, ලක්ෂ ගණන් වියදම්කර පෙට්ටි ගනිමින් අවසන් කටයුතු නොකරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටිනවා.

වීඩියෝව පහතින් නරබන්න ....



සෝභිත හිමියන් ගැන  ලියවුනු ගීතයක් .....


Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්