මාදුළුවාවේ සෝභිත නා හිමියෝ අපවත් වෙති

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ (73)
අද අලුයම 4.30ට පමණ සිංගප්පූරුවේ මවුන්ත් එළිසබෙත් රෝහලේ දී අබවත් වූ බව එසැණ ශාතිෂ සංවේගයෙන් දැනුම් දෙයි.
ලංකාවේ පෞද්ගලික රෝහලක ශල්‍යකර්මයකට බඳුන් කළ සෝභිත හිමියන් පසුව සිංගප්පූරුව බලා ගෙන වැඩමවාගෙන යනු ලැබීය.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්