බඩ අඩු කරගන්න ස්වාභාවික පානයක්

බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක්නේ. ප්‍රමාණවත් තරමට ව්‍යායාම ශරීරයට නොලැබීම සහ අක්‍රමවත් ආහාර පුරුදු මෙයට ප්‍රධානම සාධකයන්.


කාර්ය බහුල ජීවිතයත් එක්ක හුගක් වෙලාවට ව්‍යායාම කිරීම අතපසු වෙනවනේ. අපි මිට කලිනුත් බඩ අඩු කර ගැනීමට මෙන්ම මහත් අඩු කරන ගෙදරදීම සාදා ගන්න පුළුවන් විශේෂිත පාන වර්ග බොහොමයක් ගෙන ඔයාලව දැනුවත් කරා මතක ඇති. ඔන්න අදත් කියන්නේ නිවිති සහ ඉගුරු මගින් බඩ අඩු කරගන්න පුළුවන් විශ්මිත පානයක් හදන හැටි ගැනයි.





අවශ්‍ය දේ :

- ඇපල් ගෙඩි හෝ පෙයාස් ගෙඩි 2ක්
- පොතු සුද්ද කරගත් අලි පේර ගෙඩි 1 ක්
- නැවුම් නිවිති කෝප්ප 1 ½ ක්
- කුඩුකරගත් ඉගුරු මේස හැදී 2ක්
- ලෙමන් යුෂ මේස හැදී 1 ½ ක්

සියල්ල බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩ් කරගන්න. මෙම පානය ශීතකරණයේ තබාගෙන දවසට කීපසැරයක් පානය කරන්න. මෙහි බහුලව ඇති ඛණිජ, විටමින් සහ තන්තු ආහාර ජීර්ණය මනාව කළමනාකරණය කර ඔබ වැඩිපුර කාලයක් තෘප්තිමත්ව තබයි.



උපුටාගැනීම : www.wishwakarma.com

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්