ඇවාස්ට් අලූත්ම වයිරස්ගාඩ් එක නොමිලේ Avast 2016 - Free Antivirus for PC, Mac & Android



ඇවාස්ට් අලූත්ම වයිරස්ගාඩ් එක නොමිලේ


නොමිලේ බාවිතා කරන්න පුලූවන් ඇවාස්ට් 2016 ඉදිරි වර්ශය සඳහා සකස්කල වයිරස්ගාඩ් එක නිකුත්කර තිඛෙනවා

ඔබට මෙය වෙනදා මෙන් නොමිලේ වින්ඩෝස් සහ මැක් පරිගණක වලට ඩවුන්ලෝඩ් කරගන්න පුලූවන්

ඒවගේම ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් උපාංග වලටද අලූත් සංස්කරණයක් නිකුත්කර තිඛෙනවා

                                              වින්ඩෝස් පරිගණකය සදහා මෙතනින් ලබාගන්න




                                         වින්ඩෝස් පරිගණකය සදහා     මෙතනින් ලබාගන්න




                               මොබයිල් ෆෝන් එකට App එක  දාගන්න මෙතනින් ලබාගන්න




මොබයිල් ෆෝන් එක නැති වුවහොත් හොය ගන්න පුලූවන් ආරක්ෂක පද්ධතියක් මෙම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකට ඇතුලත් .

වැඩිදුර තොරතුරු සදහා පහත වීඩියෝව නරබන්න.








Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්