Saturday, October 31, 2015

වැල්ලවායේ සිසුවියක් ගෙළ වැළලා ගනී

පාසලේදී ගුරුවරුන් ලබාදුන් අවවාදයක් නොරිස්සූ වැල්ලවාය ප්‍රදේශයේ 12 හැවිරිදි දැරියක් සිය නිවස තුළ දී සාරි පොටක් ආධාරයෙන් ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ වැල්ලවාය - මල්වත්තාවල ජාතික පාසලේ 6 වන ශ්‍රේණියේ
දැරියක්. ඊයේ දිනයේ පාසලේදී මෙම දැරියගේ බෑගය පරීක්ෂා කිරීමේදී කිසියම් දෙයක් හමුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දෙමාපියන් කැදවා ඇති බවත්, එහිදී ඇය තම මිතුරියන්ට පවසා ඇත්තේ ගෙළ වැළලාගෙන මිය යන බවයි. මිය ගිය දැරියගේ සිරුර මේ වන විට වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති බව සදහන්. මෙම දැරියට පාසලේ දී ලබාදුන් අවවාදයක් හේතුවෙන් ඇය දිවි හානිකරගෙන ඇති බවත්, සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

sinhala download

add

Popular Posts

Recent Posts

Unordered List

Text Widget

Blog Archive

Looped Slider

Sample Text


Recent Post

Sample text

Total Pageviews

add

Pageviews

Featured Video

Ads 468x60px

Followers

Featured Posts

Video Of Day

Footer Widget 1

Footer Widget 3

Unordered List

Blogger Tricks

Sponsor

Famous Posts

Footer Widget 2

Translate

Social Icons

Gagdet

info

Search This Blog

Featured Video

Powered by Blogger.

Follow by Email

Copyright © අලුත්ම කටකථා