ජපනා දැක්ක ලංකාව මෙන්න

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසු ගිය දින ලෝකයේ රටවල් කිහිපයක්ම  වැඩි වශයෙන් කතාබහට ලක්විය.
ඒ අතරින් ඉන්දියාව, ජපානය, චීනය වැනි රටවල් ගැන  ලංකාව සම්බන්ධකර ගනිමින් විවිධ ආකාරයේ කතා සමාජය තුළ වැඩි වශයෙන් මාතෘකාවක් වශයෙන් කතා බහට ලක්වුණි.

චීනය සම්බන්ධයෙන් කතා බහට ලක්වුයේ චීනයෙන් වැඩි වශයෙන් ආධාර හෝ ණය මුදල් රැගෙන ලංකාව චීන කොළණියක් බවට පත්වීමට  යන උත්සාහයක් සම්බන්ධයෙන් විපක්ෂයේ  සිටින විවිධ වු පුද්ගලයින්ගේ  විවේචනයට ලක්වීමයි.


විටෙක චීනය  ලංකාවේ ඇතැම්  සංවර්ධන ව්‍යාපෘතිවලට  මැදිහත් වී එය ඔවුන්ගේ කලාපයක් බවට පත් කරගන්නා බවටත්  ඇතැමුන් චෝදනා කරමින් සිටින ලදී.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන්   පළමු වරට ජපාන වෙබ් අඩවියක් විසින්   කාටූන් චිත්‍රයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

මේ එම කාටුනයයි. එහි ගුණදොස් විචාරීම ඔබට බාරයි.

එම වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න    http://www.nhk.or.jp/kaisetsu-blog/300/206840.html?utm_source=twitterfeed&utm_medium=twitter

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්