කහවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි අයෙකු මියයයි.

රත්නපුර - කහවත්ත ප‍්‍රදේශයේ දේශපාලන රැස්වීමකට අදාළ සැරසිලි කරමින් සිටියදී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලබා රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද
පස්වරුවේ මියගොස් තිබෙනවා. රත්නපුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර  සඳහන් කළේ දින 3 ක් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි බවයි. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු මේ වනවිට රත්නපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්