53% මහින්දටද ? , මෛත්‍රීටද ?


මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා 53%  ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව කැලණිය විශ්ව විද්‍යාලය මඟින් කළ සමීක්ෂණයක් අනාවරණය කරයි.

කොළඹ විශ්ව විද්‍යාලය මඟින් සිදුකළ තවත් සමීක්ෂණයකින් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජයගන්නා බවත් ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය 53% ක් බවත් අනාවරණය වී ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජිනදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමීක්ෂණය සිදු කර ඇති අතර කොළඹ විශ්ව විද්‍යාලයේ සමීක්ෂණය සඳහා ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඩී.එස්.ජයවීර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක් සහභාගී වී ඇත. 

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්