Posts

Showing posts from November, 2014

මීලග ජනාධිපතිවරයා කවුද ?

Image
    ජනාධිපති වරණය 2015, presidential Election 2015, ஜனாதிபதி தேர்தல் 2015. අන්තර්ජාල මත විමුසුම.

නවීන් දිසානායක මෛත්රිගේ පිලට එකතුවෙයි.

Image
නවීන් දිසානායක මහතා රාජ්‍ය කලමනාකරණ හා ප්‍රතිසංස්කරණ ඇමැති  ධුරයෙන් හා නුවරඑළිය ආසන සංවිධායක කමින් ඉවත් වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.

ජනක බණ්ඩාර තෙන්නකෝන් අඬයි

Image
ගලේවෙල ටී බී තෙන්නකෝන් ශාලාවේ දී ජනක බණ්ඩාර තෙන්නකෝන් හඬමින් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනෝල් කාරයන්ටත් කුඩු කාරයන්ටත් යට වී ඇති බවයි. ‘මම පිරිසිදු ශ්‍රී ලංකා කාරයෙක්. මට වූ

රාවනා බලය මෛත්‍රීපාලට එරෙහි වෙයි

Image
රාවනා බලය සංවිධානයේ දෙවැනි මහ සමුළුව අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. අංගම්පොර හා කාන්තා රැඟුම්වලින් උළෙල විචිත්‍රවත් විය.

Times of India සචින් ටෙන්ඩුල්කාර්ට අවසන් ගෞරව දක්වයි.

Image
ලොව සෑම මාධ්‍යයක් පාහේම ෆිල් හියුස්ගේ මරණය පිළිබඳ වර්තා කිරීමට පෙළබුණි. කෙසේ නමුත් මෙම සිදුවිම වාර්තා කිරීමේදි අපූරු අකරතැබ්බයකට මුහුණ පෑමට ඉන්දියවේ ජනප්‍රිය පුවත්පතක් වන Times of India පුවත්පතට සිදුව තිබේ.මෙම වැරැද්ද හුවා දක්වමින් බොහෝ  ඉන්දියානු ප්‍රවෘත්ති වෙබ් අඩවි එය විශේෂයෙන් වාර්තාකර තිබුණේ මෙය ඉන්දියාවම කම්පනයට පත්කරන දෙයක් හෙයිනි.

කිසිවකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන යාමට ඉඩ නොදෙන බව පොදු අපේක්ෂක කියයි.

Image
මහින්ද රාජපක්ෂ ජනපති හෝ ඔහුගේ පවුලේ  සාමාජිකයින් හෝ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ කිසිවකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන යාමට ඉඩ නොදෙන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

"මට විතරක් එක නීතීයක් එපා" අරලිය සහල් හිමිකරු කියයි.

Image
තමා සහල් සඟවාගෙන සිටින්නේ නම් ඕනෑම අයකුට ඕනෑම වේලාවක තම මෝලට පැමිණ පරීක්ෂා කළ හැකි යැයි පොළොන්නරුවේ අරලිය සහල්  හිමිකරු ඩඩිලි සිරිසේන මහතා පොළොන්නරුවේදී අද (28) පැවසීය.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස් ජිවිතයෙන් සමුගනී.

Image
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස් ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය අඟහරුවාදා ඔහුගේ හිසේ පන්දුවක් වැදීම හේතුවෙන් රෝහල් ගත කළ අතර පසුව ඔහු කෝමා තත්ත්වයට පත්විය.

හෙට ප්‍රදේශ කිහිපයකටම වතුර ඇනහිටි.

Image
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 12 ක කාලයක් මොරටුව මහ නගර සභා බල ප‍්‍රදේශය ඇතුලූ ප‍්‍රදේශ රැසකට හෙට දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා. ඒ අනුව හෙට පෙරවරු 8

ජලය නොමැති ග්‍රහලෝක ජීවින් සිටිය හැකිය බ්‍රිතාන්‍යය විද්‍යාඥයෝ කියයි.

Image
ජීවය ඇතිවීමට ජලය පැවතීම අත්‍යාවශ්‍ය වන්නේ නැතැයිද එනිසා පිටසක්වල ජීවයක් සෙවීමේදී එම සෙවුම් කටයුතු ජලය ඇති ග්‍රහලෝක වලට පමණක් සීමා කරගැනීම නොකළ යුතු යැයිද සඳහන් කරමින බ්‍රිතාන්‍යය විද්‍යාඥයෝ පිරිසක් නව මතයක් ඉදිරිපත් කරති.

මෛත්‍රී පිලට සහය දෙන්න සන්ධාන මන්ත්‍රී වරයෙක්.

Image
තමා විපක්ෂ පොදු  අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන බව වන්නි දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උනයිස් ෆාරුක් මහතා අද (26) පිටකොට්ටේ සිරිකොත මන්දිරයේ දී  ප්‍රකාශ කළේය.

ඇමති මවින්ට උසාවිය ඉදිරිපිට තර්ජනයක්.

Image
මාලක සිල්වාගේ නඩුව සඳහා පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා වෙත එක්තරා පුද්ගලයෙකු විරෝධය පළ කිරීම නිසා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (25) පෙරවරුවේ යම් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

"දේශපාලනය කරන අය ෆයිල්වලට බය නැහැ" අමාත්‍ය රෙජිනොල්ඩ් කියයි

Image
ෆයිල් කියන එවා ගැන කතා කරනවා නම් එළියට ගිය අයගේ ෆයිල් වගේම ඇතුළෙ ඉන්න අයගේ ෆයිල්ද තිබෙන බවත්, දේශපාලනය කරන අය ෆයිල්වලට බයේ වැඩ නොකරන බවත් සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනොල්ඩ් කුරේ මහතා සඳහන් කළේය.

මැතිවරණය ප්‍රචණ්ඩ මැතිවරණයක් විය හැකියි අනුර කුමාර දිසානායක කියයි.

Image
මෙම ජනාධිපතිවරණය ව්‍යවස්ථා විරෝධියි. ව්‍යවස්ථා නීතී විරෝධියි. ව්‍යවස්ථාව අනුව වත්මන් ජනපතිට යළි ජනාධිපතිවරණයකට තරග කරන්න බැහැ. ධුර කාලයට අවුරුදු හතරක් පිරුණු පසු ජනාධිපතිවරණයක් කැඳවන්නත් බැහැ. වර්තමාන පාලනය වෙනස් කරන්න මතයක් අපි ජනතාව අතර ඇති කරනවා. මේ පාලනය වෙනස් කරන්න අපි වෙහෙසෙනවා.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවක දී ඊයේ  (24) පැවසීය.

මෛත‍්‍රී ආණ්ඩුවෙන් ඉවත්වූ හේතුව හෙළිවෙයි.

Image
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන තනතුරු හැර දා විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් වීමට හේතු වූ කරුණු හිටපු අමාත්‍යවරයාගේ ඥාතීන් විසින් අද (24) හෙළි කරනු ලැබුවා. ඒ, පොළොන්නරුව ප‍්‍රදේශයේ අද පස්වරුවේ පැවැති රැස්වීමක් අතරතුරදියි. මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙකු වන ඩඩ්ලි සිරිසේන සහ හිටපු අමාත්‍යවරයාගේ දියණියක ද සහභාගි වී සිටියා. මීට අමතරව එම අවස්ථාවට උතුරුමැද පළාත් කර්මාන්ත අමාත්‍ය පේශල ජයරත්න සහ තමන්කඩුව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද එක්ව සිටියා. එහිදී හිටපු අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙකු වන ඩඞ්ලි සිරිසේන කියා සිටියේ තම සොහොයුරා ආණ්ඩුවෙන් ඉවත් වුණේ අගමැති ධුරය නොලැබීම නිසා නොව තම පක්ෂයටත් රටටත් වන විපත දැක ඊට එරෙහිවීම සදහා බවයි.

සිංගප්පුරූවේ ඉන්න ලංකික ගණිකාවෝ

Image
සිංගප්පුරූවේ ඉන්න ලංකික ගණිකාවන ගැන හැදුව වාර්තාමය චිත්‍ර පටය

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)

Image
ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලි ජයලත් සිදුකරගෙන යන ගණිකා ජාවාරම ගැන නෙත් ෆම් බැලුම්ගල වැඩසටහන හෙළිදරව් කරයි.

පොදු අපේක්ෂකයෙකුට අපෙන් සහයක් නැහැ

Image
එළැඹෙන ජනාධිපතිවරණයේදී තම පක්‍ෂය කිසිදු පොදු අපේක්ෂකයෙකුට සහාය නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්‍ෂයේ ඌව පළාත් සභා මන්ත‍්‍රී මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න මහතා මෙසේ අදහස් පල කරයි.

මෛත්‍රී මෙහෙයුමට චන්ද්‍රිකා තාක්ෂනය.

Image
එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ‍පොදු අපේක්ෂකයා වශයෙන් පත්කර ගැනීමේ ක්‍රියාන්විතයේ තොරතුරු රහසිගතව තබාගැනීම සඳහා බටහිර තානාපති කාර්යාලයක අනුග්‍රහයෙන් සැපයුණු චන්ද්‍රිකා දුරකථන ගණනාවක් භාවිත කර තිඛෙන බව මේ වන විට අනාවරණය වී තිබේ.

තොල් තැටි පැළඳීන සුර්මා ගෝත්‍රික කාන්තාවන්.

Image
ඉතියෝපියාවේ ඕබෝ රෝවර් පහත් නිම්නයේ වෙසෙන සුර්මා ගෝත්‍රික කාන්තාවන් අතර දිගු කාලයක සිට පැවත එන තොල් තැටි පැළඳීමේ සම්ප්‍රදාය තහනම් කිරීමට මෑත කාලයේදී ඉතියෝපියානු රජය පියවර ගත්තේය. නමුත් තවමත් එය මුළුමනින්ම තුරන්ව ගොස් නැත. සුර්මා ගෝත්‍රික ගැහැනු ළමුන් වයස අවුරුදු 15ත් 18ත් අතර කාලයට එළඹෙත්දී පළමුවරට මෙම තොල් තැටි පැළඳීම සිදුකරන අතර ක්‍රමයෙන් තැටියේ ප්‍රමාණය විශාල කරමින් තොල ඇදීමට ලක්කෙරේ.

ඉඩම් ඇමතිගේ අමාත්‍යාංශය හිස් ටිනෙකක් වගේ. (වීඩියෝ දර්ශන සහිතයි).

ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් 60 දෙනෙකු විපක්ෂයට එක්වීමට නියමිත බවත්, ඉන් 20 දෙනෙකු අද ආණ්ඩුවෙන් ඉවත් වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල  (21) දින පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් ඔහුට බාධා එල්ල වූ බවයි  පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.

පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේනගේ ඉතිහාසය

Image
පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල  යාපා සිරිසේන මහතාගේ පියා ගම්පහ සිට හිඟුරක්ගොඩට ගියේ ඩී එස් සේනානායක මහතාගේ ගොවි ජන පද ව්‍යාපාරයේ ගොවියකු ලෙසයි. සිරිසේන මහතා ඉපඳුනේ1951 සැප්තැම්බර 03 වැනිදාය.පොළොන්නරුව රාජකීය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබු ඔහු කුණ්ඩසාලේ කෘෂිකර්මික පාසලෙන් කෘෂිකර්මාන්තයද උගෙන ගත්තේය.පසුව ඔහු ග්‍රාම නිලධරයෙක්  විය. 1971 අප්‍රේල් කරැල්ල සමඟින්  සිරබත් කෑමටද ඔහුට සිදුවිය.1979දී  ඔහු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන

Image
විපක්ෂයේ  ජනපතිවරණ පොදු අපේක්ෂක ලෙස  සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (21) ඒකමතිකව තීරණය කළේය.

සදහම් සෙවන ඉඩම පවරා ගන්නැයි කෝට්ටේ නගරාධිපතිට සංදේශයක්.

Image
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩවාසය කරන රාජගිරිය - ඔබේසේකරපුර - සදහම්සෙවණ - ධර්මායතනයේ පිහිටි භූමිය යළි පවරා දෙන්නැයි ඉල්ලා අද (20) ප‍්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. අනතුරුව, ඔවුන් ඒ පිළිබඳව කරුණු ඇතුළත් සංදේශයක් ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක වෙත භාරදී තිබෙනවා. උද්ඝෝෂකයින් ඔබේසේකරපුර මංසන්ධියේ සිට ශ‍්‍රී ජයවර්ධනුපර කෝට්ටේ මහනගර සභාව දක්වා පැමිණියේ පාගමනින්.

"වරද ඔප්පු කළොත් අලාභය ගෙවනවා" ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමයේ සභාපති කියයි.

Image
ගුවන්තොටුපොළේ විදුලිය විසන්ධි කරමින් කළ වැඩ වර්ජනයෙන් රුපියල් කෝටි 10ක පමණ අලාභයක් වූ බවට මාධ්‍ය වාර්තා පළ වූ බවත්, එවැනි අලාභයක් නොවූ බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත්,   අලාභය වූයේ කුමන උපකරණ හානියට පත්වීමෙන් දැයි ගුවන්තොටුපොළ සභාපති නිසි ලෙස පෙන්වා දෙන්නේ නම් එම මුදල ගෙවීම තම සංගමය ඉදිරිපත් වන බවත් කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමයේ සභාපති එම් වර්ණසිරි බණ්ඩාර මුහන්දිරම් මහතා පැවසීය.

හොන්ඩුරාස් රූ රැජින සහ ඇගේ සොහොයුරිය කපාකොටා වළදමලා.

Image
ලෝක රූ රැජින තරගයට සහභාගි වීමට නියමිතව සිටි හොන්ඩුරාස්‌ රූ රැජින වූ මාරියා ජෝසේ ඇල්වරාඩෝ සහ ඇගේ වැඩිමහල් සොහොයුරිය කපා කොටා වළදමා තිබියදී හමුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හොන්ඩුරාස් හි සැන්ටා බාබරා නගරයට ආසන්නයේ ඇති ගගක් අසළ වළ දමා තිබියදි මෙම මළසිරුරු දෙක සොයාගත් බවයි.

Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් එකම ඇඳුම අඳින්නේ අයි දන්නවද?

Image
Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් පසුගිය දවසක පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාර්ක් ගැන නොදන්න බොහෝමයක් දේවල් අසා දැනගන්නට අවස්ථාව මාධ්‍යවේදීන් හට ලැබුනා. ඒ සාකච්ඡාවේදී කතාබහට ලක්වුනු අපූරු කරුණක් වුනේ ලොව ධනවත්ම පුද්ගලයින් අතර සිටින මාර්ක් සකර්බර්ග් ඇයි හැමදාම එකම කමීසය අඳින්නේ කියන කාරණාවයි.

කැසිනෝ සංකීර්ණයක් ඇති කිරීමට ශී‍්‍රලංකා රජය සමග දිගින් දිගටම සාකච්ඡා.

Image
අයවැයෙන් එළැඹෙන වසරේ සිට කැසිනෝ ශාලා හා සූදු පොළ මත නව බදු පැනවෙන බව සඳහන් කෙරුණත් කැසිනෝ සංකීර්ණයක් ඇති කිරීම පිළිබඳ වන සාකච්ඡා ශී‍්‍රලංකා රජය හා දිගින් දිගටම සිදුවෙමින් පවතින බව කැසිනෝ රජු ජේම්ස් පැකර් පවසයි. ජෙම්ස් පැකර්ගේ ක‍්‍රවුන් සමාගම් සමූහය ඩොලර් ලක්ෂ 4750 ක වියදමින් මහා පරිමාන කැසිනෝ සංකීර්ණයක් ශ්‍රීලංකාවේ ඉදිකිරීමට සූදානමින් පසුවේ. කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීමට නව බලපත‍්‍ර නිකුත් නොකෙරෙන හෙයින්

ලිංගික බෙලහීනතාවය සුව කර ගන්න ගෙඹි ජුස් බොන පේරු වැසියෝ.

Image
පේරු රජ්‍යයට යන ඕනෑම පුද්ගලයෙකුට එරට ඇන්ඩිස් නම් සංස්කෘතියට අනුව සාදනු ලබන අපුරු ගෙඹි ජුස් වර්ගයක රස බැලීමේ අපුරු අවස්ථාව ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.මරියා එලීනා නම් කාන්තාවක් මෙම අපුරු ගෙඹි ජුස් ලබා ගත හැකි අවන්හල් දෙකක් පේරුහි  ලීමා හා අන්ඩිස් නම් නගර තුල පවත්වාගෙන යයි.

දුම්රිය ගමන්වාර ප‍්‍රවේශපත‍්‍ර වලංගු කාලය සංශෝධනය කරයි.

Image
පෞද්ගලික අංශයේ සේවකයින්ට දුම්රිය ගමන්වාර ප‍්‍රවේශපත‍්‍රයේ වලංගු කාලය ලබන මාසයේ සිට සංශෝධනයට ලක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සෑම මසකම දෙවන දිනය ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු

ගෙවල්වල හාම්පුතාල ගෙදර වැඩ කරන කාන්තාවන්ගේ නිදන කාමර, නාන කාමර, වැසිකිළිවල රහස් කැමරා සවිකරලා

Image
කුවේට් රටේ සමහර ගෙවල්වල හාම්පුතාල ගෙදර වැඩ කරන කාන්තාවන්ගේ නිදන කාමර, නාන කාමර, වැසිකිළිවල රහස් කැමරා සවිකරලා ඒ තැන් වීඩියෝ කරනවා. කුවේට්හි ගෘහ සේවිකා රැකියාවක නියුතුව සිට ඉකුත් (10දා) ආපසු ශ්‍රී ලංකාවට පැමි‚ මහනුවර චාමලී විෙජ්කෝන් මෙනෙවිය පැවැසුවාය.තමන් මුහුණදුන් ප්‍රශ්න හා අපේ රටේ කාන්තාවන් එහිදී මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ විස්තර කරමින් චාමලී මෙනෙවිය මෙසේද පැවැසුවාය.

මත්පැන් විදුරුවක් නිසා මෙලොවින් සදහටම සමුගැනී

Image
ඕස්ට්‍රේලියානු ජාතික තරුණියකට සිය 18 වන උපන්දින සාදයේදී මිතුරන් දුන් මත්පැන් විදුරුවක් නිසා මෙලොවින් සදහටම සමුගැනීමට සිදුවිමේ සොචනීය සිදුවිමක් වාර්තා වේ.නමින් නිකොල් බික්නල් වන මැයට මිතුරන් විසින්  ලබා දුන් මත්පැන් වීදුරු කිහිපයක් පානය කිරීමෙන් අනතුරුව ස්වල්ප වේලාවකින් මරුමුවට පත් වූ බවයි ඇගේ දෙමාවපියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

ලුනුගලට මැණික් වැස්සක්

Image
බදුල්ල - ලූණුගල වේල්ලවෙල ප‍්‍රදේශයට අද පෙරවරුවේ ඇද හැලූනු අධික වර්ෂාවත් සමග මැණික් ගල් වැටුණු බවට පැතිර ගිය ආරංචියක් නිසා  විශාල පිරිසක් එම ප‍්‍රදේශයට පැමිණ මැණික් සෙවීමේ පුවතක් වාර්තාවුණා.

පාසල් සිසුන්ට අසභ්‍ය චිත්‍රපට අඩංගු සංයුක්ත තැටි අලෙවි කළ ස්ථානයක් වැටලයි.

Image
පාසල් සිසුන් සහ තරුණයින් ඉලක්ක කරගෙන අසභ්‍ය චිත්‍රපට අඩංගු සංයුක්ත තැටි අලෙවි කළ ස්ථානයක් වැටලීමට මුන්දලම පොලීසියේ නිලධාරී සමත්වී ඇත. පසුගිය 17 වැනිදා සවස මෙම වැටලීම සිදු කර ඇති අතර මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් ඇති බව කියන මෙම වීඩියෝ චිත්‍රපට අලෙවි සැලෙන් පාසල් දරුවන්ට සහ තරුණයින්ට අසභ්‍ය චිත්‍රපට ලබා දෙන බවට වූ තොරතුරක් මුන්දලම පොලීසියට ලැබී ඇත.ඒ අනුව  පොලිස් නිලධාරියෙකු ව්‍යාජ ගැණුම්කරුවෙකු ලෙස එම අලෙවි සැළට ගොස් වීඩියෝ චිත්‍රපට ලබා ගැනීමේදී වැටලීම සිදු කර ඇත.

කෝච්චිය සහ ගැහැණිය අතර සමානකම

කෝච්චිය සහ ගැහැණිය අතර සමානකම විස්ස්තර කරන හැටි ඔයාලත් බලන්න   යාළුවන්ට පෙන්න Share කරන්න අමතක කරන්න එපා www.katakatha.tk

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු යලි සංශෝධනය වේ.

Image
මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සංශෝධනය කළ දිස්ත‍්‍රික් මට්ටමේ කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව ඊයේ (17) පස්වරුවේ ප‍්‍රකාශයට පත් කළා. ඒ අනුව කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල යන දිස්ත‍්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව 157 දක්වා පහත වැටී තිබෙනවා. මීට අමතරව හම්බන්තොට, රත්නපුර යන දිස්ත‍්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව පහත දමා ඇත්තේ 153 දක්වායි.

"ඇස්බැස්ටස් පිළිකා ඇතිවීමට ප්‍රබල හේතුවක්" පර්යේෂණ මගින් සනාථ කරයි

Image
ඇස්බැස්ටස් ස්වසන රෝග සහ පෙනහලු ආශ්‍රිත පිළිකා ඇතිවීමට ප්‍රබල හේතුවක් බවට පර්යේෂණ මගින් සනාථ කරගත් බවත් එම නිසා ඇස්බැස්ටස් භාවිතයෙන් ඉවත් කිරීම කාලෝචිත බව ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානි කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසීය. යුරෝපයේ සෑම රටක්ම ඇස්බැස්ටස් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට විකල්ප ක්‍රමවේද භාවිත කරයි. ඊට හේතුව මිනිසාට ඇති වන බලවත් සෞඛ්‍යමය තර්ජනය බවටත් වෛද්‍ය වරුණ ගුණතිලක මහතා සඳහන් කරයි.

අම්පිටියේ සුමනරතන හාමුදුරුවන් කථා කරයි.

සෞදි අරාබියේ අවම වැටුප රුපියල් 41158 කරයි.

Image
සෞදි අරාබියේ පෞද්ගලික අංශයේ සේවය කරන සෞදි ජාතිකයනට සෞදි රියාල් 5300 (රුපියල් 87255.15)  ක් හා විදේශිකයනට සෞදි රියාල් 2500 (රුපියල් 41158) ක අවම වැටුපක් නියම කිරීමට නියමිතය. වැටුප් ආරක්ෂණ වැඩපිළිවෙලේ තෙවැනි හා අවසන් අදියරේදී 2015 දී මේ තීරණය ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍යංශය කියතියි අල් ජසීරා අරාබි පුවත්පත කියයි. මෙම වැඩපිළිවෙලේ දෙවැනි අදියර මාර්තුවේදී ඇරඹිණි. සේවකයන් දහසකට වඩා සිටින සමාගම් සිය සෞදි හා සෞදි නොවන සේවකයන්ගේ වැටුප් කෙළින්ම බැංකු ගිණුමට බැර කළ යුතුයැයි නියම කර තිබේ.

අලි මිනිස් ගැටුමට විසදුම් හොයන්න නිව්යෝක් යයි.

Image
ශ්‍රී ලංකාවේ ඉතිරි වී සිටින පන්දහසක් පමණ වල් අලි හා මිනිසුන් අතර ගැටුම  බේරුම් කැරගෙන මිනිසා සහ අලියා අතර සහජීවනයක් ඇති කැර ගැනීමේ අවශ්‍යතාව දැක්වෙන චිත්‍රපටයක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත්ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානයේදී ප්‍රදර්ශනය කැරිණි. 300 ක් පමණ වු පිරිසක් එම චිත්‍රපටය නැරැඹුහ.එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන පැවසුයේ  වසර  සියයකට පෙර ශ්‍රී ලංකාවේ වල් අලින් විසිදහසේ සිට හතලිස් දහස දක්වා පමණ සිටි බවයි.

ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවෝ ලංකාවට.

Image
දිවයිනට පැමිණ  සිටින ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවෝ අද  මාතලේ  කවුඩුපැලැල්ලේ පිහිටි රන්වැලි කුළු බඩු සහ ආයුර්වේද ඖෂධ පැලෑටි උද්‍යානයට ගොස්  දේශීය  ආයුර්වේද ශාක සහ කුළු බඩු වර්ග පිළිබ‍ඳව අධ්‍යයනය කළහ. දේශීය ආයුර්වේද ඖෂධ සහ කුළු බඩු  සකස් කිරීම මහත් උනන්දුවකින් අධ්‍යයනය කළ ඔවුනට  එහිදී ප්‍රායෝගිකව එම ඖෂධ අත් හදා බැලීමේ  අවස්ථාවද උදා විය. ආසියානු රටක පැවැත්වෙන පලමු බ්ලොග්කරුවන්ගේ සමළුවට මෙරටට පැමිණි  මොවුහු සමළුවට පෙර  මෙරට වැදගත් ස්ථාන රැසක සංචාරය කිරීමට බලාපොරොත්තු වෙති. සමුළුව ලබන 18 වෙනිදා සිනමන් ලේක් හි දී පැවැත්වේ.

මෙහෙම අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි දැකල තියෙනවද ?

Image
මෙහෙම අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි දැකල තියෙනවද ? මේ වීඩියෝ එක බැලුවොත් ඔබට හිතෙයි ඔබ කොයිතරන් වාසනාවන්තද කියලා.

රන් මිල ඉහලට

Image
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි විශාලතම එක්දින වැඩිවීම ඊයේ (15) වාර්තා වුණා. ඒ අනුව රන් අවුන්සයක මිල ඩොලර් 40 කින් පමණ වැඩි වී ඇති අතර, නව මිල සටහන් වූයේ ඩොලර් 1193 ක් ලෙසයි.

නායයෑම් ගැන අවධානයෙන් ඉන්න.

Image
මීරියබැද්දේ සිදුවූ නායයෑමත් සමඟ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැසක ජනතාව නායයෑම් අවදානම් හේතුවෙන් අවස්ථා කිහිපයකදී පදිංචි ස්ථානවලින් ඉවත් කෙරුණා. මේ අතර, නුවරඑළිය - රාගල - පළල්පතන ප‍්‍රදේශයේ පවුල් 37 කට අයත් පුද්ගලයන් 163ක් පදිංචි ස්ථානවලින් ආරක්ෂිත ස්ථාන වෙත පෙරේදා යොමුකළේ නායයෑමේ අවදානමක් හේතුවෙන්.

ඇමරිකාව සොයාගත්තේ මුස්ලිම්වරුන්ලු තුර්කි ජනාධිපති කියයි.

Image
ක‍්‍රිස්ටෝපර් කොලම්බස් ඇමරිකාවට ළඟාවීමට සියවස් 3 කට පමණ පෙර මුස්ලිම්වරුන් ඇමරිකාව තරණය කළ බව තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් පවසනවා. ලතින් ඇමරිකානු මුස්ලිම් නායකයන් පිරිසක් තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප‍්‍රකාශ කළා. කොලම්බස්ගේ දින පොතේ සටහනක් උපුටා දක්වමින් තුර්කි ජනාධිපතිවරයා කියා සිටියේ ඇමරිකාවට ළඟාවනවිට කොලම්බස් කියුබාවේ කඳු මුදුනක පිහිටි මුස්ලිම් පල්ලියක් දැක ඇති බවයි. මුස්ලිම් නැවියන් වසර 1178 දී ද ඇමරිකාවට පැමිණ ඇති බව ඔහු සඳහන් කළා. එමෙන්ම කොලම්බස් හඳුනාගත් කියුබානු ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් ඉදිකිරීමට

ගලේවෙල සිසුවා විසින් පටිගත කර, ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධියේ වීඩියෝව.

ගලේවෙල - තලකිරියාගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු තම නිවසෙහි ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධියක් අප පසුගිය ඔක්තෝම්බර් 04 වැනිදා වාර්තා කළා. එම සිසුවා විසින් සිද්ධිය පටිගත කර ඇති අතර එය මේ වන විට මාධ්‍යයට අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ සිසුවා මියගොස් ඇත්තේ, සිය දිවි නසා ගන්නා ආකාරය ඇගවීමට යාමේදී බවයි.

වල්ගා තරුව මත පතිත කරන ලද ෆිලේ රොබෝ යන්ත‍්‍රය

Image
යුරෝපීය අභ්‍යවකාශ ආයතනය මගින් 67 පී දරණ වල්ගා තරුව මත පතිත කරන ලද ෆිලේ රොබෝ යන්ත‍්‍රය දැන් නැවතත් රොසෙටා මව් යානය සමග සම්බන්ධතා ඇති කරගෙන තිබෙනවා.

ජාත්‍යන්තරය සමඟ බෙදා ගැනීමට ශී‍්‍ර ලංකාව සූදානම් රවිනාථ ආරියසිංහ පවසයි.

Image
බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය අත්දැකීම් ජාත්‍යන්තරය සමඟ බෙදා ගැනීමට ශී‍්‍ර ලංකාව සූදානම් බව එක්සත්  ජාතීන්ගේ ජිනීවා හි නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ පවසනවා. බිම් බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ජිනීවා නුවර පැවති සම්මන්ත‍්‍රණයකට ඊයේ එක්වෙමින් ඔහු කියා සිටියේ ශී‍්‍ර ලංකාව බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප‍්‍රගතිය යුධ ගැටුම් පවතින රටවලට ධනාත්මක පාඩමක් වනු ඇති බවයි. එල්.ටී.ටී.ඊ. ය විසින් බිම් බෝම්බ වළ දමා තිබූ වර්ග කිලෝමීටර් 5 000 ක වපසරියක් තුළ සාර්ථකව  බිම්

රික්ටර් පරිමාණයේ 7 යි දශම 3 ක භූ කම්පනයක් ඉන්දුනීසියාවේ.

Image
ඉන්දුනීසියාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 7 යි දශම 3 ක භූ කම්පනයක් අද උදෑසන සිදුවී තිබෙනවා. එමගින් ඉන්දුනීසියාවේ මොලූක්කා  දිවයින් අවට සුනාමි අවදානමක් පවතින බව පැසිපික් සුනාමි මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා.

සිංහ දෙනුවන් 14 දෙනෙකුට හසුවී දිවි ගලවාගත් ඇත් පැටව

Image
තමන් ගොදුරු කරගැනීමට පැමිණි සිංහදේනුවන් 14 දෙනෙකු හා සටන් වැද දිවි ගලවා ගැනීමට තරුණ ඇත් පැටවෙක් සමත් විය. සැම්බියාවේ දකුණු ලූගන්වා ජාතික වනෝද්‍යානයේ සිටි සංචාරකයින්ගේ කැමරා ඇසෙහි මේ දුර්ලභ දසුන සටහන් වුනි. තම පිට මත නැගීගෙන නියපහුරු මසට කාවද්දමින් වියරුවෙන් මෙන් හැසිරෙන සිංහ දේනුවන් ගසා දමමින්, ඔවුන්ට හොඬවැලෙන් හා පාදවලින් ප්‍රහාර එල්ල කරමින් ඇත් පැටවා විනාඩි 3 ක් පමණ කාලයක් ගත කළේය.

"අපි ඡන්දෙට එනවා. ඇවිල්ලා වෙනසක් කරනවා." ගලගොඩඅත්තේ ඤාණසාර හිමි කියයි.

Image
අපි ඡන්දෙට එනවා. ඇවිල්ලා   වෙනසක් කරනවා. ආයේ දෙකක් නෑ. ඡන්ද ලක්ෂයක් හරි ගන්නවා .   ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළායින් පසු දෙපැත්තම හැසිරෙන විදිය,

අන්තර්ජාලය පුරා පෙම්වතියගේ නිල් පින්තූර

Image
කාර්යබහුල දිවියට මද විරාමයක් ලබාදෙමින් පූජනීය නගරයට ඇතුළුවූයේ ශ්‍රීමා බෝ සෙවනේදී සිත් පහන් කර ගැනීමටය. බෝපත් සිළි සිළි හඬ දෙමින් සිතට බුද්ධාලම්භන ප‍්‍රීතියක් එක් කළ අතර හඳුන්කූරු, පහන් හා මල්වල එකතු වූ අපූරු සුගන්දය පුන්‍ය භූමියේ පහන් සිතිවිළි තවතවත් වර්ධනය කළේය. ජයසිරි මා බෝ සමිඳු අභියස දොහොත් මුදුන් දී වන්දනා කළ මා කිරි සුදු පාටින් බබළමින් අහස් කුස සිපගැනීමට වෙරදරන සෑ රදුන් දෙසට ගමන් කළෙමි.

2015 අයවැය යෝජනා වලට අනුව කුඩා මෝටර් රථවල මිල ගණන් විශාල ලෙස අඩුවී තිබෙන අතර වාහන අලෙවි කරන සමාගම් විසින් ඒවායේ නවතම මිල ගණන් එළි දක්වා තිබේ.

Image
 2015 අයවැය යෝජනා වලට අනුව කුඩා මෝටර් රථවල මිල ගණන් විශාල ලෙස අඩුවී තිබෙන අතර වාහන අලෙවි කරන සමාගම් විසින් ඒවායේ නවතම මිල ගණන් එළි දක්වා තිබේ. මේ අනුව, ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගමේ ප්‍රකාශයෙකු අප වෙත සඳහන් කළේ මීට පෙර රුපියල් 18,50,000 කට තිබූ Alto මෝටර් රථයක් රුපියල් 14,98,000 ක් දක්වා අඩුවී තිබෙන බවයි. රුපියල් 27,65,000 කට තිබූ Suzuki Wagon R මෝටර් රථයක මිල රුපියල් 24,50,000 ක් දක්වා අඩුවී තිබෙන අතර Suzuki StingRay මෝටර් රථයක මිල රුපියල් 28,55,000 ක සිට රුපියල් 26,15,000 ක් දක්වා අඩුවී ඇත.