ජනාධිපතිවරණය දා පොලීසියට ටී 56.

කටවුට් සහ බැනර් ඉවත් කිරීමට කටයුතු නොකරන පොලිස් ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා. කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට රාජකාරි කටයුතු සඳහා යොදවන සෑම පොලිස් නිලධාරියෙකු හටම ටී 56 ගිනි අවියක් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්