"මට විතරක් එක නීතීයක් එපා" අරලිය සහල් හිමිකරු කියයි.


තමා සහල් සඟවාගෙන සිටින්නේ නම් ඕනෑම අයකුට ඕනෑම වේලාවක තම මෝලට පැමිණ පරීක්ෂා කළ හැකි යැයි පොළොන්නරුවේ අරලිය සහල්  හිමිකරු ඩඩිලි සිරිසේන මහතා පොළොන්නරුවේදී අද (28) පැවසීය.

ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකි.තම සහෝදරයා රජයෙන් අස්වු සැණින් වෙළෙද ඇමැති ඇතුළු රජය තමාට එරෙහිව දැවැන්ත මඩ ප්‍රචාරයක් අරඹා ඇතැයි ද මාධ්‍ය හමුවක් අමතමින්  ඔහු කීවේය.
‘සහල් ව්‍යාපාරයේ  ප්‍රධාන ව්‍යාපාරිකයෝ තුන්දෙනයි.නිපුන සහල් ව්‍යාපාරයේ සිරිපාල ගම්ලත් නියෝජ්‍ය ඇමැති එක්කෙනෙක්.ලක් සහල් ව්‍යාපාරය  ලක්ෂ්මන් වසන්ත පෙරේරා  නියෝජ්‍ය ඇමැති තව එක්කෙනෙක්.අරලිය සහල් ව්‍යාපාරය හිමි  මා තවත් අයෙක් . මට විතරක් එක නීතීයක් එපා.මා වරදක් කරනවානම් නීතීය ක්‍රියාත්මක කරන්න.බො

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්