Happy New Year ආදායම් වාර්තා ඉහල දමයි. ( සම්පුර්ණ චිත්‍ර පටය download කරගන්න )


බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ගේ සහ දීපිකා පදුකෝන්ගේනවතම චිත්‍රපටයක් වූ Happy New Year පසුගිය 23 වැනිදා එළිදැක්වූ අතර, චිත්‍රපටය පළමු ප්‍රදර්ශන සතිය තුළ ඉන්දියානු රුපියල් කෝටි 123.86 ක් ආදායමක් උපයා ඇත.

එමෙන් ආදායම් වාර්තා අතර දෙවැනි තැන හිමිව ඇත්තේ සැප්තැම්බර් මාසයේ එළිදැක්වූ රිතික් රෝෂන් සහ කත්‍රිනා කයිෆ් රංගනයෙන් දායක වූ Bang Bang චිත්‍රපටයි. මේ වන විට ඉන්දියානු රුපියල් කෝටි 179.08 ක උපයා ඇත. ඉන්පසුව ෂාහිඩ් කපූර් සහ ශර්දා කපූර් රංගනයෙන් දායක වූ Haider ඉන්දියානු රුපියල් කෝටි 58.30 ක ආදායමද පසුකරයි.



මෙම චිත්‍ර පටය පහතින් download කරගන්න.

     <b>Download Torrent</b>     <span>Happy New Year (2014) DVDScr x264 ♥ 007 ♥.torrent</span>

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්