එෆ් එම් නාලිකාවල ගීත කියන්නේ නපුංසකයෝ- මහාචාර්ය සරත් විජේසූරිය
ඉතාලියේ මිලානෝ සිංහල සාහිත්‍ය සංගමය විසින් මෙහෙයවූ වැඩසටහනකදී මහාචාර්ය සරත් විජේසූරිය පසුගියදා එෆ්.එම් නාලිකා වලින් විකාශය වන ගීත විවේචනයට ලක්කර තිබුනා. එම ගීත ඇහෙන කිසිම දවසක ඒවා කියන්නේ පිරිමියෙක් කියලා හැඟෙන්නේ නැති බවත්, නපුංසක ගතියක් දැනෙන බවත් ඔහු පවසා තිබුනේ මෙලෙසින්.