නයි නලගනව කපා කොටා මහා මගා දමා ගොස්



පසුගිය කාලයේ ජනමාධ්‍ය මගින් මහත් ආන්දෝලනයට ලක්වූ කොල්ලූපිටිය ක්ලියෝ පැට‍්‍රා සමාජ ශාලාවේ නයි නලගන හෙවත් නිරෝෂා විමලරත්න අද පෙරවරුවේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව හමුවී තිබේ. 


ලේ ගලමින් සිටියදී පොලිසිය විසින් ඇයව සොයාගෙන ඇති අතර මේ වනවිට රෝහල්ගත කර ඇති බවත් ඇගේ තුවාල එතරම් බරපතල නොවන බවත් වාර්තා වනවා. 

පසුගිය කාලයේ සිය නාගයා වෙනුවෙන් සටන් කෙරු ඇය ඉදිරිපත්කල බොහෝ පෞද්ගලික තොරතුරු අසත්‍ය ඒවා බව අප විසින් මෙයට පෙර වාර්තා කරන ලදී. 
 
වාර්තා වන පරිදි නිරෝෂා අරාබි ජාතිකයෙකු සමග අඹු සැමියන් ලෙසින් මාස ගණනක් වැල්ලම්පිටිය නිවසක ජීවත්ව ඇති අතර ඇයව කපා කොටා මහා මගා දමා ගොස් අත්තෙද නිරෝෂා ගේ සැමියා ලෙසින් සිටි මෙම අරාබි ජාතිකයය. 

සිද්ධිය පිලිබඳ පොලිස් පරීක්ෂණ මේ වනවිට ආරම්භකොට ඇත.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්