ඇමැති මර්වින්ට මහර උසාවිය අසල උද්ඝෝෂණ

කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෝ මහර මහේස්ත‍්‍රාත් උසාවියට අද ඉදිරිපත් කරනු ලැබූහ.
පනහක හැටක පමණ පිරිසක් අධිකරණය ඉදිරිපිටට රැස්වී ”ඇමැති මර්වින් සිල්වා අත්අඩංගුවට ගනු”, ”මිනීමරුවන් නිදැල්ලේ” වැනි පුවරු ඔසොවාගෙන සිටියහ.

ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරු දෙදෙනක් ද සැකකරුවන් අතර සිටිති.
මාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට ඡායාරූප ගත නොහැකි වන සේ සැකකරුවන් රැගත් බන්ධනාගාර රිය අධිකරණ ශාලාව අසලටම අදත් රැගෙන එනු ලැබීය.

ඝාතනයට ලක්වූ හසිත මඩවල මහතාගේ බිරිය




Wmqgd.ekSu www.lankadeepa.lk

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්