අංගම්පොර සටන් පුහුණුව ගුවන් හමුදාවට
ගුවන් හමුදා විශේෂ බලකායේ සහ ගුවන් හමුදා ප්‍රභූ ආරක්ෂක අංශයේ ගුවන්
භටයින් 37 දෙනෙක් මාස හයක අංගං පොර සටන් පුහුණුව ගුවන් හමුදාපති එයාර්
මාෂල් හර්ෂ අබේවික්‍රම ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ දි නිළ වශයෙන් අවසන්
කළහ.
අංගම්පොර සටන් කලාව යනු වසර තිස් තුන් දහසක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. මෙම සටන් කලාව රාවණා යුගයේ සිට පැවත එන බවට පැවසෙන අතර මේ වන විට එය අභාවයට යමින් පවති.
Wmqgd.ekSu www.lankadeepa.lk
අංගම්පොර සටන් කලාව යනු වසර තිස් තුන් දහසක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. මෙම සටන් කලාව රාවණා යුගයේ සිට පැවත එන බවට පැවසෙන අතර මේ වන විට එය අභාවයට යමින් පවති.
Wmqgd.ekSu www.lankadeepa.lk