දේවගැතිවරයකු ඝාතනය කළ ව්‍යාපාරිකයකුට මරණ දඬුවම

බිරිය ආගමට හරවා ගත්තැයි ක‍්‍රිස්තියානි ශුභාරංචි සේවයේ දේවගැතිවරයකු ඝාතනය කළ ව්‍යාපාරිකයකුට නැගෙනහිර පළාත් බඳ මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා මරණ දඬුවම නියම කළේය.

පූජකවරයාගේ බිරිය ශිරෝමී එදිරිසිංහ මහත්මියට තුවාල සිදුකිරීම හා මිනී මැරීමට තැත් කලැයි  ඔහුට වසර දහයක බරපතළ වැඩ සහිත සිරදඩුවම්ද නියම විය.
රුපියල් 5000 ක දඩයක්ද නිමය කෙරුණු අතර නොගෙවන්නේනම් මාස 12 ක සිරදඩුවමක් නියම විය.
වසන්ත බුද්ධික තුෂාර නානායක්කාරට මරණ දඩුවම නියම විය.
2008 වසරේ පෙබරවාරි මස 07 දින අම්පාර නිවසකදී සැම්සන් නීල් එදිරසිංහ (36) දේවගැතිවරයාගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා සිටියේය.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්