නන්දිකඩාල් කලපුවේ හමුදා හෝටලයක්


තිස් අවුරුදු යුද්ධයේ අවසන් සටනේදී යුද හමුදාවෙන් මැරුම් කෑ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සැඟැවී සිටි මුලතිවු නන්දිකඩාල් කළපුවේ යුද හමුදා හෝටලයක් ඉදි කැර ඇත.


‘කලපු තෙර‘ නම් මේ හෝටලය යුද හමුදා සෙබළුන් අතින් නිමැවී ඇත්තේ තනිකරම තේක්ක දැවයෙනි.
අට දෙනකුට නවාතැන් ගත හැකි මෙහි ගාස්තුව රැයකට රුපියල් පහළොස් දහසකි.
යුද හමුදා විරුවන්, කොටි සටන්කරුවන් හා සාමාන්‍ය වැසියන් දිවි පිදූ මේ බිමේ කොටි නටබුන් තවම ඇත. මෙහි නවාතැන් ගන්නා අයට කොටි සංවිධානය බලෙන් අල්ලාගත් පාරා නැව, ප්‍රභාකරන්ගේ පිහිනුම් තටාකය, මුහුදු කොටි නායක සොසෙයි සුසෙයිගේ නිවෙස, කොටි අවි, කොටි නායකයාගේ පලතුරු වත්ත, කොටි නායකයා හමුදාව අතින් මැරුම් කෑ නන්දිකඩාල් කලපුව, කොටි දිය අගල් ඇතුළු කොටි බිම නටබුන් දැකගත හැකියි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්